IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පුම්බපු රුපියලේ හුළං බසියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද(15) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 344.66 ලෙස සටහන් විය.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව රුපියලේ අගය පහත ගොස් ඇත.



අදහස් (13)

පුම්බපු රුපියලේ හුළං බසියි

fairoos Wednesday, 15 March 2023 01:31 PM

රනිල්ගේ කපටි මොලේ... මේ අය තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...

:       11       52

Hafeel Wednesday, 15 March 2023 01:57 PM

මහ බැංකු අධිපති මහ ලොකුවට කිව්වා ඔහු ගත්තු පියවර නිසා රුපියලේ වටිනාකම ඉහළ ගියා කියලා. බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීරලා ගිය සතියේ උඩ දාලා කතා කළා. දැන් මොනවද කියන්නේ?

:       7       74

kamalThursday, 16 March 2023 10:41 AM

ඒ කියපුවා විස්වාසකල ඔබට මෙන්න පුන්නක්කු මිටක්.

:       0       1

විජිත් Wednesday, 15 March 2023 02:09 PM

කෝ.. මේ බන්දුල ගුණවර්ධන කොල්ලා..? ඒකා නැට්ට කොහෙද ගහගෙන හැන්ගිලාලු. ගිය සතියේ ඩොලර් එක චුට්ටක් එහාට මෙහාට පැද්දුණාම..මගේ අම්මේ ලංකාවේ ඉන්න බයි මහාචාර්යවරු, බයි විශ්ලේෂකයින් නටපු නැටුමක්... බන්දුල, ඔය බලු ටෝක් දීලා පච වෙනවාට වඩා නරකද ඔයා ඇඳගෙන ඉන්න සරමෙන් බෙල්ලට තොණ්ඩුවක් දාගෙන වලකජු ගහන්න පුරුදුවුණානම්? අපේ රටේ ආර්ථිකයේ තීරණාත්මක අවස්තාව එළඹෙන්නේ ලබන ජුනි, ජුලි මාස වෙනවිට බව හිතන්නටත් මේ බයියෝ අකැමැතියි." පෙරළුණු පැත්ත හොඳයි" කියන ආර්ථික ඔස්තාර්ලා ඩොලරය රුපියල් 500ට ගියොත් ..." මේ ආර්ථික පසුබෑම.. උද්ධමනය, ගෝලීය ආර්ථික පසුබෑම, යුක්රේන යුද්ධය,..වැනි ඒ මොහොතේ කටට එන පට්ටපල් බොරු පමණක් නොව" හරක්කටාව " ලංකාවට අල්ලාගෙන ඒමෙන් ගෝලීය කළුකඩ ඩොලර් සංසදය කැළඹීම නිසා සිදුවූ තාවකාලික පසුබෑමක් විදිහටත් අර්ත දක්වයි. මේ බූරු මෝඩයින් දෙසාබාන කෙප්ප හිසමුදුනින් නමස්කාරපූර්වකව පිළිගන්න නූගත් බයි ගහනයකුත් මේ රටේ සිටීම රටේ අවාසනාවකි...

:       2       68

බද්රානි Wednesday, 15 March 2023 02:09 PM

කෝ අර පහුගිය දින කිහිපයේ බඩ පිනුම් ගහල නටපු ආර්ථික ඔස්තාර්ලා..? ඇත්තම කියනවා නම්, මේ ආර්ථික පිම්පියන් දන්නා ආර්ථික විද්‍යාවක් නැහැ. මයික් ඉදිරියට පැමිණ දොඩවන නූගත්, මෝඩයින්ගේ (ලංකාවේ මහලොකුවට හිතාගෙන ඉන්න කෙරුමෝ) ප්‍රලාප වලට රැවටිලා, පිම්බෙන හෙළ යක්ඛ පුතුන්ගේ හුළං ටික විතරක් නෙවෙයි තව බොහෝ දේවල් නැති වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. එතකම් අර "රත්වෙන දිය හැලියේ නටන කකුළුවන් මෙන්" හොඳට නටපල්ලා. ලෝකෙටම විහිලු සපයන පල් ගොන් මෝඩ රැල... ලෝක හිඟන්නන් භාවිතා කරන ශ්‍රී ලංකා රුපියල හැප්පෙන්නේ ලෝකෙම පිළිගත් ඇමරිකන් ඩොලරයත් එක්කලු... මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? ඇඟිල්ලේ තරමට ඉදිමියල්ලා මෝඩ මිනිසුනේ...

:       3       54

Bishan Wednesday, 15 March 2023 02:37 PM

රුපියල ඉහළ යන්නේ මහබැංකු අධිපතිගේ ක්‍රියාමාර්ග නිසා හා රජයේ වැඩපිළිවෙල නිසා. රුපියල බාල්දු වෙන්නේ රටේ මහජනතාව නිසා...

:       26       23

චන්දන Wednesday, 15 March 2023 03:39 PM

මේ ගැන මම කිව්වා. එදා දෙතුන් දෙනෙක් මම කියපු කතාවට උඩ පැන්නා. යාල දැන් මොකක්ද කියන්නේ?. මම කිව්වේ ලියලා තියාගන්න කියලා. හැබැයි මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මණින් කනපිට ගහයි කියලා...

:       4       26

AshwidaWednesday, 15 March 2023 10:16 PM

ආපහු කියන්නේ. ලියල තියාගන්න බ්ලූම්බර්ග් කියපු විදියටම වැඩේ උනා නම් මෙලහකට ලංකාවේ සියලු දෙනා මැරිලා. ඒත් අපේ මිනිස්සු ඒව වෙනස් කරා. අන්න ඒක නිසා 400 වෙනකන් බලන් හිටියොත් 250ත් නැති වෙලා තමයි නවතින්නේ.

:       0       0

Samitha Senaka Aluthgamage. Wednesday, 15 March 2023 04:21 PM

අර කිව්වා වගේ කෝ මේ දඟලපු ආර්ථික ඔස්තාර්ලා..? බොරුව හැමදාම පවතින්නේ නැහැ නැහැමයි. ඡන්දය කල්දාගෙන සුපුරුදු පරිදි රට පාලනය කිරීමට දූෂිත පොහොට්ටු නඩයට තීරයේ ඉදිරියේ සිටිනා අය දුන්නු ඉටු නොවෙනා බලාපොරොත්තුවක් තමයි මේ රුපියල් පිම්ඹීම. අනේ පව්...! ගහන ගහන ගේම් අතේම පත්තු වෙනවා. දැන් රෙදි තිබුණත් නොකියන ඒවා පෙනෙනවා...

:       4       24

ANURA ROME Wednesday, 15 March 2023 05:02 PM

මේ කමෙන්ට්ස් දාපු අය ලියන්නේ මොලේ උඩ වාඩි වෙලා.මේ අය දන්නේ නැහැ ලෝකයේ විනිමය අනුපාතය දිනෙන් දින වෙනස් වෙන බව .මේ වගේ මැටි හරක්ද රට වෙනස් කරන්නේ ..අරගල කරන්නේ හරිම කනගාටුයිනේ

:       0       3

Soma dubayi Wednesday, 15 March 2023 05:14 PM

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දුර දකින පාලනය නිසා රුපියල් ශීඝ්‍රයෙන් ශක්තිමත් වෙමින් පවතිනවා, ජනතාවට ඉදිරියටත් තව තවත් සහන ලබාදීමට ක්‍රියා කරනවා

:       2       1

Kumara Wednesday, 15 March 2023 10:25 PM

දැන්වත් අපි මේ සක්කිලි අවජාතකයා ගහලා හරි මුන්ගේ අතපය කපලා හරි එලවමු .නැත්නම් අපේ අනාගත දරු පරපුරට වන්නේ මේ මෝඩ බොරුකාරයන්ට බොරුවට රැවටී රැවටී ඉන්න තමයි

:       1       1

de silva Thursday, 16 March 2023 12:39 AM

රුපියල ශක්තිමත් කරන්න නම් ශ්‍රී ලංකාවේ සුලු සහ මධ්‍ය පරිමාණ ව්‍යපාරික ශක්තිමත් වෙන්න ඕනේ..., ඔවුන්ගෙ නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, ලංකාවේ හිඟය... ඒවා එන්නේ නීත්‍යානුකූලව නොවේ... එමනිසා මිල අධිකය. කර්මාන්ත වාසි යන පරිසරයක් රුපියල ශක්තිමත් වෙන්නෙ නැහැ. මේක සතුටට කාරණයක් නොවේ.. රුපියල 400ට පැන්නොත් රටෙ විශාල අර්තික ප්‍රශ්න ඇතිවෙනවා

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 81 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 57 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1997 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 541 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 883 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 255 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site