IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


’’පියුමිට අධිකරණයෙන් පොරොන්දුවක් ’’

(රෝෂන් තුෂාර)

කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින  දක්වා අත්අඩංගුවට නොගන්නා  බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ  පොරොන්දු වෙමින් අද පැවසීය.

එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය  රහස් පොලිසියට දන්වා සිටියේය.

රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වලක්වන මැන්ඩා මූස් රීට්  ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා  පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.



අදහස් (8)

’’පියුමිට අධිකරණයෙන් පොරොන්දුවක් ’’

රංබොඩ Monday, 15 July 2024 05:28 PM

වැරදි කරලා නැත්නම් කවුරුවත් අත්අඩංගුවට ගන්න රහස් පොලීසියට පිස්සු නෑනෙ.

:       0       17

Ruwan De Silva Monday, 15 July 2024 06:35 PM

කාගේ කාගේ සම්බන්ධකම් තියෙනවා ද දන්නේ නෑ. 90 දශකයේ ඉන්දීයාවේ නිලියක් පාතල නායකයෙක්ට තිබ්බ සම්බන්ධයෙන් ගොඩක් දේශපාලන නායකයන්ගේ ඇත්ත තත්ත්වය එලියට ආවා වගේ කතාවක් මේක

:       0       17

ලක්විදු Monday, 15 July 2024 06:50 PM

ඔව් ඉතින් එයා අල්ලපු වත්තේ පොල්ගෙඩියක් අහුලා ගත්තා වගේ භයානක අපරාධයක් කරලා නෙහෙ නේ

:       0       27

Rosa Monday, 15 July 2024 08:22 PM

අනේ ඔව්...මොන හිතකින් ගන්නද අප්පා....

:       0       19

යෝගා Tuesday, 16 July 2024 09:31 AM

නීතිඥයන්ට වියදම් කරගන්න සල්ලි නැතුව මේ රටේ අසරණයො කීදෙනෙක් හිරේ ගිහිල්ල ඇද්ද?

:       0       25

de silva Tuesday, 16 July 2024 12:55 PM

මෙතන පැහැදිලි ලෙස පෙනෙනවා නීතිපති පියුමි සමග ඩිල් එකක දමලා ,මේවා දැක්කහම මිනිස්සු දිනෙන් දින රාජ්‍යතන්ත්‍රය ගැන කලකිරෙනවා ,මෙම නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන ආණ්ඩුවට ඡන්දයක් ආවම ප්‍රතිපල බලාගන්න පුළුවන් , මෙම තැනැත්තියට රුපියල් කෝටි 20 අධික දේපලක් උපයාගත් ආකාරය තහවරු කිරීමට බැරිවී ඇතිබව සහ පසුගිය කාලය තුළ වංචනික ලෙස ආදායම්බදු ගෙවා නොමැති බවත් බලු බැල්මට පෙනෙනවා . මෙම සැකකාරියට එළියේ සිට සාක්ෂි විනාශකරන්න පුළුවන් .

:       0       1

Muthu Tuesday, 16 July 2024 01:18 PM

මෙච්චර ලෝ පොයින්ට් තියෙන බව දන්නෙත් අපි ...පියුමි නිසා...අපරාදේ අපි පීඑච්ඩී දක්වා ගිහින් ලොකු කට්ටක් කෑවේ .....කැම්පස් ඇදුරෙක් වෙන්න..ඕලේවල් කරපු ගමන් ක්‍රීම් බිස්නස් එකක් කරා නම්...මේ මොන වදයක් වත් නෑ....මේ කේස් එකම දැන් රටටම ආතල්.

:       0       4

fairoos Tuesday, 16 July 2024 04:49 PM

සාක්කි සකස්කරගන්න වේලාව ඕන නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 2333 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 2262 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1472 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 643 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු
2024 නොවැම්බර් මස 30 928 0

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ


පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 452 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 593 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 801 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site