IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පොරෝ පහරින් එක්දරුපියා අවසන් ගමන් යයි

( දිනේෂ් උපේන්‍ද්‍ර)                                                           

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේදී  31 හැවිරිදි පුද්ගලයෙක්  නිවසකදී පොරවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසංක දමිත් රාජපක්‍ෂ නැමැති එක්දරු පියෙකු  මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

මරණකරු කුලියාපිටිය අධිකරණයේ විභාගවන මිනීමැරුම් නඩු ඇතුලු විභාගවෙමින් පවතින නඩු කිහිපයක් පවතින අයෙක් බව පොලිසිය කියයි.

සංගීත ප්‍රසංගයක් නැරඹීමට යාමට මත්තෙන් රත්මලේවත්ත ප්‍රදේශයේ නිවසක පැවති සාදයක ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

නිවසේ හිමිකරු ඇතුලු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය එහිදී පැවසීය.



අදහස් (0)

පොරෝ පහරින් එක්දරුපියා අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

දියත

දිනය වෙනස් කර භාණ්ඩ විකුණු කොටහේනේ වෙළඳසැලක් වටලයි
2024 නොවැම්බර් මස 27 18 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 92 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 157 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 149 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 417 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 712 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site