(විමුක්ති එස් රුද්‍රිගු)
විරෝධතාකරුවන් රජයට පක්ෂපාතී ආධාරකරුවන්ගේ පහරදීමට ලක්වීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව ඊයේ දැඩි කනස්සල්ල පළ කළේය
ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂක ෆාරිස් එච් හඩාඩ් මහතා නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් "ශ්‍රී ලංකාව තුල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු.
ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තන් කඩිනමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ මාවතට බාධාවක් ව සිටී.එය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යය සංවර්ධන හවුල්කරුවන්ට තවත් දුෂ්කර කරයි"යැයි පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රචණ්ඩකාරී තත්ත්වය ගැන ලෝක බැංකුවේ කනස්සල්ල
Kanthi Tuesday, 10 May 2022 12:07 PM
ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පාණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.
වහල්ලු දූපත Tuesday, 10 May 2022 02:15 PM
හිඟාකෑම තහනම්..... රට ගිනිබත්..!