IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (31) මහනුවරදී පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ‘රැජින‘ හෝටලයේදී මෙම  උත්සවය පැවැත්විණි.

 

නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 



අදහස් (18)

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

රජින්ද Thursday, 31 October 2019 01:18 PM

බළලා මල්ලෙන් පැන ඇත. දෙමළ සන්ධානයේ ජන්ද වෙනුවෙන් උතුරද මුස්ලිම් අන්තවාදී ජන්ද වෙනුවෙන් නැගෙනහිරද බෙදා පාලනය කිරීම සදහා ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා එකඟ වී අවසන්ය. මෙය දැන දැනත් ජනතාව මොවුන්ට දෙන ජන්දය බෙදුම්වාදී හා අන්තවාදී ගහලයින්ගේ කඩුවෙන් කැපෙන සිංහලයින්ගේ නළලත ලකුණු කරන කතිරයකි.

:       4286       5395

lal Thursday, 31 October 2019 02:10 PM

රජින්ද ඔයා ලිඳේ ඉන්න ගෙම්බෙක් වගෙයි.

:       2043       1401

Thilina Thursday, 31 October 2019 03:22 PM

රජින්ද නම් ළිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්න බැහැ. මොකද ගෙම්බොත් දැන් කෑ ගහන්නේ සජිත් සජිත් කියලා. ශුවර් එකටම ලාල් නම් තාම ළිඳේ වගේ. අවුරුදු 4ක් ළිඳේ ඉඳලත් තාම ඇතිවෙලා නැහැ..

:       542       1094

upaliFriday, 01 November 2019 05:57 AM

තිළිණ, ඔබ හරියටම හරි. ගෙම්බන්ගෙන් රට ආරක්ෂා කර ගත යුතුයි.

:       1       157

sisira Thursday, 31 October 2019 03:07 PM

පරණ පොතම අලුත් කවරක් දාලා.. මොකද අවුරුදු හතරහමාරක් කන්න බැරි දේ ද කරන්න යන්නේ? බයිලා තමයි... මේවා අහන හරක්ට පිදුරු, පුන්නක්කු දෙන්න ඕනෑ.. අපිත් 2015 කරේ තියාගෙන ගෙනාවා.. අන්තිමට රටම කාලා තවත් ඉල්ලනවා මංකොල්ල කාලා මදිවට රට අනාරක්ෂිත කෙරුවා...

:       1140       1750

VajiraSaturday, 02 November 2019 10:58 AM

අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක බැලුවහම මේක නිකන් පොඩි එකාගේ ලියුම වගේ... මැතිවරණ ඉතිහාසයේ පළමුවරට තමයි. ඒ වගේ සවිස්තරාත්මක දැක්මක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා. අපි දකින්නේ ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලට අපේ සහයෝගය නොදෙන්න කිසිම හේතුවක් තියෙනවද මිත්‍රවරුනි...?

:       0       0

බණ්ඩාර Thursday, 31 October 2019 03:14 PM

මේ පාර නම් ඔබලාට කිසිසේත්ම ලේසිවෙන්නේ නැහැ. 2015 සිරිසේන ගත්තේ ලක්ෂ 62 (ජේවීපී ලක්ෂ 5, නිදහස් පක්ෂයේ ලක්ෂ 8, සියළු දෙමළ පක්ෂ එකතුව), මහින්ද ලක්ෂ 58යි. මේ පාර ජේවීපී එක වෙනම නිසා එතන ලක්ෂ 5 නැහැ. නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 8 දෙකට බෙදුණොත් ලක්ෂ 4 ගානේ එක පිළකට යනවා. මධ්‍යස්ථ ඡන්ද ගියවර 70කට වඩා සිරිසේනට ලැබුණා. මෙවර අළුත් ඡන්ද සහ මධ්‍යස්ථ ඡන්ද හරියටම දෙකට බෙදුවත් සජිත් පරාදයි. පාස්කු ප්‍රහාරයේ බලපෑම් එක්ක මේ ප්‍රතිශතය තව වෙනස් වෙන්න පුලුවන්...

:       2768       3158

ranasinghe Thursday, 31 October 2019 03:16 PM

ප්‍රතිපත්ති ප්‍රකාශන යනු කිසිම වැඩක් නැති දෙයකි. ඇමරිකාවේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සිට අප්‍රිකාවේ රටක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අතර ඡන්දයෙන් පසු වෙනසක් නොමැත..

:       1       133

ravi Thursday, 31 October 2019 04:32 PM

ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදය රට ඇමෙරිකාවට විකිණීමද ? ලැජ්ජයි. ඔබ වැනි අයෙක්ගෙන් මිට වඩා යමක් අපට නොලැබෙන බවත් අපි දන්නවා. ඔහොම යමුකෝ. මහජනයා ඇමෙරිකන්කාරයින්ට පහර දෙන්න ගත්තහම බලාගන්න පුළුවනි.

:       2       21

අපි වෙනුවෙන් අපිSaturday, 02 November 2019 12:40 AM

මේ අය නම් ඇමෙරිකාවට කත් අදිනවා ඇති... හැබැයි ශ්‍රී ලාංකිකයි. ඒ වුණාට අපි දිනවන ජනපතිනම් 100% ශුවර්. ඔබ ඔය වක්‍රව කියන්නේ රටේ ජනයා ගෝඨාභයව පරාද කරනවා කියලද...?

:       0       1

nihal Thursday, 31 October 2019 06:56 PM

සජිත් පරදින්නේ රනිල් නිසායි.

:       0       34

Lal Friday, 01 November 2019 03:03 AM

මං රෑට රෑට ගෙවල්වලට එනවා.

:       0       21

සමන් Friday, 01 November 2019 03:31 AM

ප්‍රතිපත්තියේ තරම කිවහැක.

:       0       31

sharm warn Friday, 01 November 2019 04:02 AM

ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සාරාංශය දැක්කම හිනා යනවා. ජනතාවට යහපතක් වෙන දේවල් වෙන්නේ 2040 දී. ප්‍රතිපත්තියක් ගේනවා, වැඩපිළිවෙලක් සකස් කරනවා වගේ කතා පිරිලා.මොනවා කිව්වත් සජිත් පැරදිලා ඉවරයි. පැරැද්දුවේ රනිල් විසින්. පළවෙනි පරාජය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ රටේ ආරක්ෂාව ගැන ගත්තු ක්‍රියා මාර්ග. දෙවෙනි එක ඇමරිකන් ගිවිසුම. වාසිය අනිත් අපේක්ෂකයන්ට ලැබෙයි. අනේ එහෙමවත් අපිට හරි නායකයෙක් එනවා නම්.

:       326       681

Rata Perata Friday, 01 November 2019 10:48 AM

ඇමෙරිකන්කාරයෙක්ට රට දෙනවට වැඩිය නම් මේක හොඳයි. දැන් අර ඇමෙරිකන් කුමන්ත්‍රණ කතා වැඩිය ඇහෙන්නේ නෑ.වහල්ලු කට වහගෙන ඉන්නවා.

:       0       5

chandima Friday, 01 November 2019 12:43 PM

ඒ ගොල්ලෝ ඒගොල්ලෝ බෙදාගත්තට, ඡන්දෙ දෙන ජනතාවට ඕක බෙදෙන්නේ ඡන්දෙට කලින් දවසේ වෙන්න ඇති මගේ හිතේ...?

:       0       1

Gobbaya Friday, 01 November 2019 01:16 PM

කට්ටියගේ මුහුණු වල කිසිම හිනාවක්, සතුටක් පේන්නේ නෑ. හරියට ඇටිකෙහෙල් කාපු උගුඩුවො ටික වගේ!

:       0       2

විකල්පයක් වෙනුවෙන් Saturday, 02 November 2019 12:43 AM

හරියට නිකන් ගෝඨාභය මාධ්‍ය සාකච්ඡාවක් කරපුවාම වගේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 141 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 493 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1353 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1619 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2131 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1081 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20344 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18159 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site