නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (31) මහනුවරදී පැවැත්විණි.
ප්රජාතන්ත්රවාදී පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ‘රැජින‘ හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය
(ඡායාරූප - ඉෂාන් සංජීව)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී
රජින්ද Thursday, 31 October 2019 01:18 PM
බළලා මල්ලෙන් පැන ඇත. දෙමළ සන්ධානයේ ජන්ද වෙනුවෙන් උතුරද මුස්ලිම් අන්තවාදී ජන්ද වෙනුවෙන් නැගෙනහිරද බෙදා පාලනය කිරීම සදහා ප්‍රතිපත්ති ප්රකාශනය හරහා එකඟ වී අවසන්ය. මෙය දැන දැනත් ජනතාව මොවුන්ට දෙන ජන්දය බෙදුම්වාදී හා අන්තවාදී ගහලයින්ගේ කඩුවෙන් කැපෙන සිංහලයින්ගේ නළලත ලකුණු කරන කතිරයකි.
lal Thursday, 31 October 2019 02:10 PM
රජින්ද ඔයා ලිඳේ ඉන්න ගෙම්බෙක් වගෙයි.
Thilina Thursday, 31 October 2019 03:22 PM
රජින්ද නම් ළිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්න බැහැ. මොකද ගෙම්බොත් දැන් කෑ ගහන්නේ සජිත් සජිත් කියලා. ශුවර් එකටම ලාල් නම් තාම ළිඳේ වගේ. අවුරුදු 4ක් ළිඳේ ඉඳලත් තාම ඇතිවෙලා නැහැ..
upaliFriday, 01 November 2019 05:57 AM
තිළිණ, ඔබ හරියටම හරි. ගෙම්බන්ගෙන් රට ආරක්ෂා කර ගත යුතුයි.
sisira Thursday, 31 October 2019 03:07 PM
පරණ පොතම අලුත් කවරක් දාලා.. මොකද අවුරුදු හතරහමාරක් කන්න බැරි දේ ද කරන්න යන්නේ? බයිලා තමයි... මේවා අහන හරක්ට පිදුරු, පුන්නක්කු දෙන්න ඕනෑ.. අපිත් 2015 කරේ තියාගෙන ගෙනාවා.. අන්තිමට රටම කාලා තවත් ඉල්ලනවා මංකොල්ල කාලා මදිවට රට අනාරක්ෂිත කෙරුවා...
VajiraSaturday, 02 November 2019 10:58 AM
අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක බැලුවහම මේක නිකන් පොඩි එකාගේ ලියුම වගේ... මැතිවරණ ඉතිහාසයේ පළමුවරට තමයි. ඒ වගේ සවිස්තරාත්මක දැක්මක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා. අපි දකින්නේ ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලට අපේ සහයෝගය නොදෙන්න කිසිම හේතුවක් තියෙනවද මිත්‍රවරුනි...?
බණ්ඩාර Thursday, 31 October 2019 03:14 PM
මේ පාර නම් ඔබලාට කිසිසේත්ම ලේසිවෙන්නේ නැහැ. 2015 සිරිසේන ගත්තේ ලක්ෂ 62 (ජේවීපී ලක්ෂ 5, නිදහස් පක්ෂයේ ලක්ෂ 8, සියළු දෙමළ පක්ෂ එකතුව), මහින්ද ලක්ෂ 58යි. මේ පාර ජේවීපී එක වෙනම නිසා එතන ලක්ෂ 5 නැහැ. නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 8 දෙකට බෙදුණොත් ලක්ෂ 4 ගානේ එක පිළකට යනවා. මධ්‍යස්ථ ඡන්ද ගියවර 70කට වඩා සිරිසේනට ලැබුණා. මෙවර අළුත් ඡන්ද සහ මධ්‍යස්ථ ඡන්ද හරියටම දෙකට බෙදුවත් සජිත් පරාදයි. පාස්කු ප්‍රහාරයේ බලපෑම් එක්ක මේ ප්‍රතිශතය තව වෙනස් වෙන්න පුලුවන්...
ranasinghe Thursday, 31 October 2019 03:16 PM
ප්‍රතිපත්ති ප්‍රකාශන යනු කිසිම වැඩක් නැති දෙයකි. ඇමරිකාවේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්රකාශනය සිට අප්‍රිකාවේ රටක ප්‍රතිපත්ති ප්රකාශනයක් අතර ඡන්දයෙන් පසු වෙනසක් නොමැත..
ravi Thursday, 31 October 2019 04:32 PM
ඔබගේ ප්රජාතන්ත්රවාදය රට ඇමෙරිකාවට විකිණීමද ? ලැජ්ජයි. ඔබ වැනි අයෙක්ගෙන් මිට වඩා යමක් අපට නොලැබෙන බවත් අපි දන්නවා. ඔහොම යමුකෝ. මහජනයා ඇමෙරිකන්කාරයින්ට පහර දෙන්න ගත්තහම බලාගන්න පුළුවනි.
අපි වෙනුවෙන් අපිSaturday, 02 November 2019 12:40 AM
මේ අය නම් ඇමෙරිකාවට කත් අදිනවා ඇති... හැබැයි ශ්‍රී ලාංකිකයි. ඒ වුණාට අපි දිනවන ජනපතිනම් 100% ශුවර්. ඔබ ඔය වක්‍රව කියන්නේ රටේ ජනයා ගෝඨාභයව පරාද කරනවා කියලද...?
nihal Thursday, 31 October 2019 06:56 PM
සජිත් පරදින්නේ රනිල් නිසායි.
Lal Friday, 01 November 2019 03:03 AM
මං රෑට රෑට ගෙවල්වලට එනවා.
සමන් Friday, 01 November 2019 03:31 AM
ප්‍රතිපත්තියේ තරම කිවහැක.
sharm warn Friday, 01 November 2019 04:02 AM
ඒ ප්‍රතිපත්ති ප්රකාශනයේ සාරාංශය දැක්කම හිනා යනවා. ජනතාවට යහපතක් වෙන දේවල් වෙන්නේ 2040 දී. ප්‍රතිපත්තියක් ගේනවා, වැඩපිළිවෙලක් සකස් කරනවා වගේ කතා පිරිලා.මොනවා කිව්වත් සජිත් පැරදිලා ඉවරයි. පැරැද්දුවේ රනිල් විසින්. පළවෙනි පරාජය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ රටේ ආරක්ෂාව ගැන ගත්තු ක්‍රියා මාර්ග. දෙවෙනි එක ඇමරිකන් ගිවිසුම. වාසිය අනිත් අපේක්ෂකයන්ට ලැබෙයි. අනේ එහෙමවත් අපිට හරි නායකයෙක් එනවා නම්.
Rata Perata Friday, 01 November 2019 10:48 AM
ඇමෙරිකන්කාරයෙක්ට රට දෙනවට වැඩිය නම් මේක හොඳයි. දැන් අර ඇමෙරිකන් කුමන්ත්‍රණ කතා වැඩිය ඇහෙන්නේ නෑ.වහල්ලු කට වහගෙන ඉන්නවා.
chandima Friday, 01 November 2019 12:43 PM
ඒ ගොල්ලෝ ඒගොල්ලෝ බෙදාගත්තට, ඡන්දෙ දෙන ජනතාවට ඕක බෙදෙන්නේ ඡන්දෙට කලින් දවසේ වෙන්න ඇති මගේ හිතේ...?
Gobbaya Friday, 01 November 2019 01:16 PM
කට්ටියගේ මුහුණු වල කිසිම හිනාවක්, සතුටක් පේන්නේ නෑ. හරියට ඇටිකෙහෙල් කාපු උගුඩුවො ටික වගේ!
විකල්පයක් වෙනුවෙන් Saturday, 02 November 2019 12:43 AM
හරියට නිකන් ගෝඨාභය මාධ්‍ය සාකච්ඡාවක් කරපුවාම වගේද?