IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පරාටේ ගැසට්ටුව එළියට

(සුජිත් හේවාජුලිගේ )

ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ  අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව  අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත

මෙම  පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය   නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

මෙම පනත් කෙටුම්පතෙන්  එලෙස දේපළ අත්පත් කර ගැනීමේ පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 15 දින දක්වා අත්හිටුවා ඇත.



අදහස් (7)

පරාටේ ගැසට්ටුව එළියට

ලුම්බිණි Thursday, 14 March 2024 11:23 AM

දැන් ඉතින් බය නැතුව ණය ගන්න එකයි තියෙන්නේ.

:       3       2

සෙනෙවිරත්න Thursday, 14 March 2024 11:54 AM

ඕක ලොකු ණය පොලු කාරයින් බේරගන්න කරන වැඩක්. ලොකු ණය වලට පමණයි පරාට් නීතිය එකවර ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. දැනට තියෙන නීතිය අනුව, පොඩි ණයවලට උසාවිය හරහා පමණයි වෙන්දේසි කරන්න පුළුවන්. දැනට තියෙන නීතිය අනුව, ඔය හදන්නේ ලොකු ණය පොලු කාරයෝ රැකගන්න.

:       3       4

Kasun Fernando Thursday, 14 March 2024 02:41 PM

අර හොස්පිටල් එක වෙන්දේසි කළාද?

:       1       3

Himali Thursday, 14 March 2024 02:54 PM

බැංකු මුළින්ම කපා ගන්නේ පොලිය. ඉතිං මිනිස්සු කොච්චර ගෙවත් මුලික ණය මුදල අඩු වෙන්නෑ . සමහරු ගත්ත මුදල වගේ 3න හතර ගුණයක් පොළිය ගෙවලා . එත් මූලික මුදල එහෙම්මයි . විගේශයෙන්ම තනි පුද්ගල ඉදිකිරීම් ආයතන විනාශම වෙලා . සමහර ආයතන හිමියෝ රට වසා තිබ්බ කාලෙත් නයට අරං පඩි ගෙවලා . නමුත් බැංකු සත පහක්වත් පොලිය අඩු කරේ නැ . පොලිය එකතු කරලා කල් දුන්නා විතරයි . නැවත වියාපාර නැගිටින්න අතදීලා ණය දුන්නේ නැ . දැන් බලන්නේ ගත්ත මුදල වගේ 3න හතර ගුණයක් පොළිය ගෙවලා ඉන්න අයගේ දෙපළත් අරගෙන ලාබ පීට ලාබ ලබන්න

:       2       4

සමන් Thursday, 14 March 2024 02:55 PM

ව්‍යාපාර සඳහා 2017 පසු පුද්ගලික බැංකු මගින් දේපළ ඇප මත ලබා දී ඇති සියලු ණය අද වෙනකොට 16% -20% වාර්ෂික පොළිය එකතුවෙලා. මිනිස්සු කොචර ගෙව්වත් බැංකු ඉසෙල්ලා පොළිය අඩු කර ගන්න නිසා මුලික මුදල කවදාවත් අඩු වෙන්නැති තැනට වැටිලා . ගත්තට වැඩිය දස ගුණයක් විතර වෙලා . අඩුම මුලික මුදල තරම අද වෙනකොට ගෙවා ඇති අය ගේ දේපළ ඇප නිදහස් කර දුන්නොත් ඒ වැසි ගිය ව්‍යාපාර නැවත මුල සිට පටන් ගන්න හිතන්න හරි පුළුවන්

:       0       1

විමල් Thursday, 14 March 2024 02:57 PM

බැංකු ලාභ උපරිම කරන ආයතන විය නොහැක. “එකතු-සාක්‍ෂි” “Collection-proof” යනු යම් යම් ණය ආපසු ගෙවීම සඳහා නීත්‍යානුකූලව අත්පත් කර ගත හැකි ආදායමක් හෝ වත්කම් නොමැති පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැකියි .ඒ වගේම ණය “ප්‍රතිමාව තහනම්” “statue barred” වූ පසු ණයහිමියා දිගටම ඔබව සම්බන්ධ කර ගන්නේ නම්, ඔබට බැංකුව හිරිහැර කිරීම ගැන අධිකරණයට වාර්තා කිරීමට හා වන්දි ලබා ගැනීමට ඔබට අයිතියක් ඇත. ණය ගැතියා ආරක්ෂා වන නීතිමය ප්‍රතිපාධන නිතිය තුළ බොහෝ ඇතත් බැංකු විසින් ඒවා හැකිතාක් නීතිය තුළ වල දැමීමට කටයුතු කර ඇත .

:       0       1

චතුර අල්විස් Thursday, 14 March 2024 02:59 PM

කොවිඩ් වසංගතය හා ඉන්පසු ඇති උ රටේ ආර්ථික අර්බුදය නිසා අද නොවැටුණු එකම ව්‍යාපාරය බැංකුවයි. 2020 සමඟ 2021 2022, 2023 සසඳා බැලුවොත් සමහර බැංකුවල ආදායම 100%කින් තවත් සමහර බැංකුවල ආදායම 150%කින් වැඩි වී තිබෙනවා. හැම ව්‍යාපාරයක්ම, කර්මාන්තයක්ම අර්බුදයට යද්දි බැංකුවලට පමණක් ඉතා ශක්තිමත්ව ආදායම් උපයාගන්න හැකිවී තිබෙනවා. තිබෙන්නේ දැන්වීම්වල කියන ආකාරයේ සුහද හදක් ඇති බැංකු නම් මේ වෙලාවේ මේ රටේ පොදු ජනතාව දෙස විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස මීට වඩා සාධාරණ ලෙස බැලිය යුතුයි. එසේ බලන දිශාවකට බැංකු පරිවර්තනය කරන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 278 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 228 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 500 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 921 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 364 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site