(අංජුල මහික වීරරත්න)
පරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ දී අද (26) රැස්විය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරාටේ නීතිය අත්හිටුවන්න කැබිනට් අනුමැතිය
චන්දන Monday, 26 February 2024 07:12 PM
නවලෝකය වෙනුවන් ගත් සුපිරි තීරණයක්...!
රසික Tuesday, 27 February 2024 12:18 PM
සුළු පරිමාණ කර්මාන්ත හිමියන් ගැන දුක හිතෙන්න නවලෝක මුදලාලිට කෙල වෙන්නම වුණා.
සෙනෙවිරත්න Tuesday, 27 February 2024 01:05 PM
කවුරුත් කලබල වෙන්න එපා... පරාටේ නීතිය පහළ ණය සීමාවන්ට කොහොමත් අදාල නැහැ. උසාවි ගිහින් තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ... පනතේ හැටියට, ඒත් මහා ලොකු ණය හොරුන්ට පමණයි. ඕකෙ යහපත. ඒක නිසා මේ ලක්ෂ පනහේ, හැටේ ණය කාරයෝ ගැන හිතලා ගනිපු තීරණයක් නෙවෙයි, මහලොකු ණය පොලු කාරයින්ට කරපු සහනයක්. මේක ඡන්ද රැවටිලි...!
ඉදිකිරීම් ක්ෂේත්‍රය හාන්සියි Tuesday, 27 February 2024 03:00 PM
මෙම ක්ෂේත්‍රයට තනි පුද්ගල ව්‍යාපාර සඳහා 2017 න් පසු පුද්ගලික බැංකු මගින් දේපළ ඇප මත ලබාදී ඇති සියලු ණය අද වෙනකොට 16% -20% වාර්ෂික පොළිය එකතුවෙලා. මිනිස්සු කොච්චර ගෙව්වත් බැංකු ඉස්සෙල්ලා පොළිය අඩු කර ගන්න නිසා මූලික මුදල කවදාවත් අඩු වෙන්නැති තැනට වැටිලා. ගත්තාට වැඩිය දස ගුණයක් විතර වෙලා. අඩුම මූලික මුදල තරම අද වෙනකොට ගෙවා ඇති අයගේ දේපළ ඇප නිදහස් කර දුන්නොත් ක්ෂේත්‍රය නැවත මුල සිට පටන් ගන්න හිතන්න හරි පුළුවන්...!