IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පැරණි ඉදිආප්ප තට්ටු යළි කරලියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිතින් මල් මාලා සහ ප්ලාස්ටික්  ඉදි ආප්ප තට්ටු තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (7)පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ පරිසර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය.

කතරගම පූජා භූමියට වසරකට බැතිමතුන් ලක්ෂ තිහක් පමණ පැමිණෙන බවටත්  එම බැතිමතුන්  පොලිතින් මල් මාලා කිලෝ දෙදහසක් පමණ රැගෙන එන බවටත්  තොරතුරු අනාවරණයවී ඇතැයිද  හෙතෙම සඳහන් කළේය .

මෙම පොලිතීන් මල් මාලා අවසානයේදී  භූමියට හෝ මැණික් ගඟට එකතු වන බවද අමරවීර මහතා කීවේය.

ප්ලාස්ටික් ඉදි ආප්ප තට්ටු වෙනුවට බට පතුරුවලින් ඉදි අප්ප  තට්ටු සෑදීමේ කටයුතු ප්‍රවර්ධනය කරගෙන යන බවත් අමාත්‍යාංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන්  දැනටමත් සොයා බැලීම් කර ඇති බවත්  ඔහු පැවසුවේය.

පොලිතින් මල් මාලා වෙනුවට ස්වභාවික මල් වලින් තැනූ මල් මාලා හඳුන්වාදීමට කටයුතු කරගෙන යන බව පැවසූ  පරිසර අමාත්‍යවරයා ස්වාභාවික මල් මාලා සකස් කිරීම සඳහා  මල් පැළ ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේ‍ය.



අදහස් (2)

පැරණි ඉදිආප්ප තට්ටු යළි කරලියට

කුමා Tuesday, 07 December 2021 02:28 PM

කතරගම සම්පූර්ණයෙන්ම වසා දමන්න...

:       0       0

de silva Tuesday, 07 December 2021 08:35 PM

අපට තිබෙන ලොකුම ප්‍රශ්නේ ප්ලාස්ටික් මල්මාලා සහ ඉඳිආප්ප වට්ටිද? ප්ලාස්ටික් මල්මාලා දාගන්නේ ඔයගොල්ලෝ මිසක් අපිද? වී 8 වාහනවල, කිලෝමීටර 4-5 පෙට්‍රල් ලීටරය පුච්චගෙන යනකොට විනාශ වෙනවා නේද? නිකන් බහුබූත දොඩන්නේ නැතිව ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 72 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1891 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4421 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1085 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2910 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1509 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 668 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site