(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ එම කොට්ඨාසේම පින්තාරකරුවෙකු ලෙස සේවය කරන කොස්තාපල්වරයෙකි
වවුනියාව පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු වවුනියාව පොලිස් ප්‍රවාහන ඒකකය මගින් ඉවත් කිරීම සඳහා තිබූ පරණ ටයර් බැටරි ඇතුළු විවිධ දේපළ නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන විත් ඉකුත් 4වෙනි දින එම දේපළ භාරදෙන අවස්ථාවේදී රැගෙන එන ලද බැටරි වලින් දෙකක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අවට පරික්ෂා කිරීමේදී එක බැටරියක් හමුවී ඇතැයි පොලිසිය කියයි
සොයා බැලුවද අනෙක් බැටරිය හමුවුනොවීම නිසා සැරයන්වරයා විසින් ඒ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කිරීමේදී සැකකාර කොස්තාපල්වරයා විසින් එම සොරකම සිදුකර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රවාහන කොට්ඨාසයේ බස් රථයක් තුළ සඟවා තිබී මෙම බැටරිය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
තනූජා ගල්මෝල Sunday, 06 October 2024 03:47 PM
සැරයන්ද හොරා, කොස්තාපල්ද හොරා? මගේ ඔලුවත් එක්ක රිදෙනවා මේක කියවලා...