(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැඩි ආරක්ෂාව සඳහා මුළුතැන්ගේ පෝරණුවේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 19 වටිනාරන් භාණ්ඩ කිසිවකු සොරාගෙන ගොස් ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.
බුලත්කොහුපිටිය හිග්ගොඩ ප්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ අයිතිකාරි වූ 57 හැවිරිදි කාන්තාව මේ බව බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
මෙම රන් භාණ්ඩ පෝරණුව තුළ සඟවා ඇති බව හොඳින් දැන සිටි අයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි
මෙම සොරකම සිදුකළ පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝරණුවේ සැඟවූ රන් හොරු අරන්
Bamunuarachchi Sunday, 12 March 2023 10:33 PM
ගැහැණුන්ට තමන්ගේ රහසක්වත් රැකගන්න බැහැ. කාට හරි කියන්න ඇති. දැන් කාටද කිව්වේ කියලා මතක නැහැ. දැන් ජීවත් වෙලා පලක් නැහැ ගඟට පනිවි. පැනලා වතුරට වැටෙන කොට මතක් වේවි කාටද කිව්වේ කියලා..
Bunny Preena Monday, 13 March 2023 01:54 PM
කිසිම සැකයක් නැහැ... හොඳටම විශ්වාස යැයි සිතෙන ලංගම ඥාතියෙකුගේ වැඩක්...