IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රතිපත්තිය ගැන කියන්න අපේක්ෂකයන්ට ගුවනින් කාලය

 

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා ලබන 6 වෙනිදා සිට අවස්ථාව උදාවෙයි.

කාලය වෙන් කර ගැනීම සඳහා කුසපත් ඇදීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පසුගිය 22 වැනි දා සිදු කෙරිණ.

සෑම අපේක්ෂකයෙකුටම රජයේ ගුවන්විදුලියෙන් සහ රූපවාහිනීයෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා විනාඩි පහළොව බැගින් අවස්ථා තුනක් හිමි වෙයි.

 



අදහස් (5)

ප්‍රතිපත්තිය ගැන කියන්න අපේක්ෂකයන්ට ගුවනින් කාලය

ගමේ එකාලා Saturday, 24 August 2024 01:21 PM

පොහොට්ටුව, සිලින්ඩරේ සහ දුරකථනයෙන් ඉල්ලන අයගේ ප්‍රතිපත්ති ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       4       12

PrabathSaturday, 24 August 2024 02:36 PM

මිනීමරු මාලිමාවේ ප්‍රතිපත්තියත් අපි දන්නවා. මේ දවස්වල බැටළු හම පොරවාගෙන කියන කතාත් අපි දන්නවා. මිනීමරු, කුහක, ජාතියක්, ආගමක් නැති ත්‍රස්තවාදී මාලිමාව...

:       15       4

Wijekon Sunday, 25 August 2024 04:16 AM

ප්‍රභාත් ඉදිරිපත් කළ අදහස සියයට දාහක් නිවැරැදියි.. ඒත් ඩිස්ලයික් වලින්ම පේනවා මාලිමාවේ අය අනුන්ගේ අදහස් ගැන තැකීමක් නැති අය විතරක් නිවැරැදි කියන ඔවුන් අතීතයේ කළ කෙරුවාවල් අනාගතයේදීද කරන්න බලාපොරොත්තුව ඉන්නවා කියලා පැහැදිලි කර දෙනවා... නුවණැත්තෝ සිතත්වා...

:       0       0

Jagath Saturday, 24 August 2024 05:05 PM

ඔන්න අද කට්ටියක් ඔවුන් අදහන පක්ෂයේ ප්‍රතිපත්ති බෙදාහැරීම සඳහා ඇවිල්ලා තියෙනවා. අපේ ගෙදරට ආවේ නැහැ. අල්ලපු ගෙදර කෙනෙකුට කියලා තියෙනවා මේ ගෙදරට දීලා වැඩක් නැතිවේවි කියලා ඒත් අපේ ගෙදර කොට්ටේ යටින් තියන්න කියලා එකක් ඒ ගෙදර අය අතේ එවලා තිබුණා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණු විමසීමක් කර ඡන්දය පාවිච්චි කරන්න හිටපු අපි කිසිම පක්ෂයක සාමාජිකයන් නොවෙයි... ඒත් ඔන්න ගම්වල ඉන්න සමහරක් නූගත් අය කටයුතු කරන ආකාරය... ඉතින් එහෙම කරන කොට ඡන්දය දෙන්න හිටියා වුණත් දෙන්න හිතන්නේ නැහැ.. ඡන්දය ලැබේවි කියලා විශ්වාස අයට පමණක් ප්‍රතිපත්ති දීලා වැඩක් තිබේද? කරන්න තියෙන්නෙ නොලැබේවි කියලා හිතෙන අයට දීලා කැමැත්ත ගැනීම නොවෙයිද?

:       0       4

පිටරැටියා Saturday, 24 August 2024 08:23 PM

ප්‍රබාත් කියන විදියට දූෂිත පවුල් පාලනේ අයගේ කාලේ හොඳ ඇති. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැලෑ නීතිය රජ කරවපු, පවුලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු, අපේ රට හිඟාකන තත්ත්වයකට පත්කරපු අය. මේ වෙනකොට වටේ හිටපු අයත් පක්ෂය හැර යනවා. මාළිමාව වටා දෙස්, විදෙස් උගත්, බුද්ධිමත් විෂය දැනුම ඇති සෑහෙන පිරිසක් එක්වී සිටිනවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 13 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 13 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3326 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2472 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3067 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5889 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18716 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site