IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පේරාදෙණි සරසවි විරෝධයට කඳුළු ගෑස්

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පෙරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ජීවන වියදම සහ වැට් බද්ද ඇතුළු ඉලලීම් කීපයක් මුල් කරගනිමින් මෙම විරා්ධය සංවිධානය කර තිබුණි 

 

 



අදහස් (5)

පේරාදෙණි සරසවි විරෝධයට කඳුළු ගෑස්

Bamunuarachchi Wednesday, 31 January 2024 07:05 PM

මොවුන්ට මොන වැට් බදුද? ජීවන වියදම්ද ඔබලා ඉගෙන ගන්නේ විශ්ව විද්‍යාලයක කිව්ව නේද? ත්‍රීවිල් රියැදුරාලා දන්නවා ජීවන වියදම් වැඩිවුනේ කොහොමද ඒවා ලෙහෙසියෙන් අඩු කරන්න බැරි බව... ඔය ගොන් මොළ වලට තේරෙන්නේ නැද්ද? මොවුන්ගේ මොළ සුද්ද කරලා තිබෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොවෙයි ජේවීපී අධ්‍යාපනය... ඒකයි අපි කියන්නේ උසස් අධ්‍යාපනය නොමිලේ දෙන්න එපා කියලා. එතකොට මෙන්ත ඉන්න එවුන්ගෙන් 3/4 හැලිලා...

:       18       11

Lakmal Wednesday, 31 January 2024 10:47 PM

කුලියට කහින හිගන්නෙක්

:       0       6

Lelwala Wednesday, 31 January 2024 08:58 PM

මුන් ඉගෙන ගන්නෙ මහජන මුදල් වලින්, ඒ වගේම පිනට ඉගෙන ගන්නෙ. මුන්ගෙ පවුල් පසුබිම ගැන ග්‍රාම නිලධාරි මට්ටමෙන් සොයා බලා රජයට අය කර ගත හැති මුදලක් ඇත්නම් එය අය කරගත යුතුයි.

:       6       2

CASMIR Wednesday, 31 January 2024 11:13 PM

මේවා ශිෂ්‍ය ව්‍යාපාර නොවය් . කාලකන්නි දෙශ්ප්ලකයින් විසින් අහිංසක ළමයින්ව බිල්ලට දීල තමුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්ඩ හදන අසාර්ථක උත්සහයක් .මම දන්නා තරමින් බොහොම පහත් ආකල්ප තුල ළමයින්ව කොටුකරලා ලංකාවේ අද්‍යාපනය විනාශ කරන කාලකන්නි තමි මේවායේ පිටිපස්සේ ඉන්නේ .මේවගේ පහත් වැඩ තියෙන්නේ මම දන්නා තරමින් ලංකාවේ විතරය්.මෙහෙම කෑ ගහල ගිය කට්ටිය තමි දැන් රාජ්‍ය සේවය විනශ කරන්නේ.

:       4       3

Jeson Thursday, 01 February 2024 04:50 AM

බමුණා ත්‍රීවීල් රියදුරෙක් වගේ. අයියෝ සල්ලි. ඉස්කොලේ ගියේ නෑ නේද? ඔන්න විපාකේ.

:       5       3

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 702 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 532 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1611 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 491 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1359 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site