IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ප්‍රභාගේ උපන්දිනයට කේක් කපන්න ගිය කතක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සුභ උපන්දිනයක් වේවා ප්‍රභාකරන් අයියා- සභාපතියනුවෙන් සඳහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි බව කියන 43 හැවිරිදි කාන්තාවක් මඩකලපුව කොක්කඩිචෝලේපොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා26 සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව  සන්තකයේ මෙම උපන්දින කේක් දින කේක් ගෙඩිය ට අමතරව පොපිමල් පොල් තෙල් ඉටිපහන් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද තිබී පොලිස් භාරයට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නැගෙනහිර පළාත මුදා ගැනීමේ මෙහෙයුමේදී ආරක්ෂක හමුදා සමඟ සටන් වැදී මියගිය එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් භූමදානය කර ඇතිමා වාඩි මුම්මාරි සුසාන භූමිය අසල මාර්ග පාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක්   මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මහවිරු දිනය වෙනුවෙන් ටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සඳහා සුසාන භූමියට ගොස් කේක්කපා ඔහුට සුබ පැතීමට ගිය බව මෙම කාන්තාව ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ප්‍රභාකරන්ගේ උපන්දින උත්සවය සැමරීමේ උත්සවයට තවත් අයද මෙම සුසාන භූමියට පැමිණීමට නියමිතව සිටි ඇති බවත්මෙම කාන්තාව එම උපන්දින කේක් ගෙඩිය ඇතුළු ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීම නිසා එය වැළකී ගොස් ඇති බවත් පැවසේ.

එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළේ යැයි කියමින් මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව වාලච්චේන ප්‍රදේශයේම පදිංචි පදිංචි කාරියකි.

 



අදහස් (2)

ප්‍රභාගේ උපන්දිනයට කේක් කපන්න ගිය කතක් මාට්ටු

රංබොඩ Monday, 27 November 2023 11:10 AM

දැං ඉතින් කට්ටියම කේක් ගෙඩිය බිම තියලා රෙද් ටිකක් උස්සගෙන ඒක උඩ වාඩි වෙන්න තමයි තියෙන්නෙ . පරභා අයියා ඉන්න තැන ඉඳන් ගිනි පුළිඟු අතරින් බලං ඇති.

:       2       13

මුර්ලි Monday, 27 November 2023 03:58 PM

යකෝ ඕනෑ තරම් වීඩියෝ තියෙන්නෙ you tube එකේ ප්‍රබාගේ උපන් දිනේ මහ ඉහලින් සමරනවා...උන්ට මොකුත් නැද්ද

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 854 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1185 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 797 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 359 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1092 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site