IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


පාරිභෝගික අධිකාරිය රෑ වැඩ පෙන්නයි

(යොහාන් භාසුර)

උත්සව සමයේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කරමින් වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළඳුන් සහ රාත්‍රී කාලයේදී වැඩි මිලට බිත්තර විකුණන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රාත්‍රී වැටලීම ආරම්භ කළ බවත් ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ද යොදවාගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය උසස් නිලධාරියෙක් පැවැසීය.

එම අධිකාරිය දිවයින පුරා ඊයේ රාත්‍රී වැටලීම් 151 ක් කළ අතර එයට බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ඇතුළත් බව කී එම නිලධාරියා උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් කර ඇති බවද සඳහන් කළේය.

මෙම වැටලීම් රට පුරා නිවාඩු දින ඇතුළුව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (2)

පාරිභෝගික අධිකාරිය රෑ වැඩ පෙන්නයි

නිහාල් Sunday, 09 April 2023 07:57 AM

සාක්කුවට දාගන්න වැඩත් රෑට ලේසියිනේ...

:       0       1

Lalla Sunday, 09 April 2023 10:41 AM

"ලංකාවේ ප්‍රධාන ආහාරය බිත්තරයි. රජයේ වෙලා ඇමති ඒ සඳහා උපරිම ලෙස කැපවී බිත්තර මිල පාලනය කර අඩුමිලට ආනයනය කර ජනතාවට ආහාරය සැපයුම තහවුරු කළා. ඒ වගේම වැඩි මිලට බිත්තර දැමූ කිකිළියන් සියල්ල බිත්තර සහ මස් ආනයනය මගින් විනාශ කර දැමීමට පියවර ගත්තා" මේ අනාගතයේ පෙල පොතක ඡේදයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජල ව්‍යාපෘති අතරමඟ නැවතී ලක්ෂ 59ක් වතුරේ
2025 අප්‍රේල් මස 07 126 0

කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉ


පළාත් පාලන ආයතන 114 ක තැපැල් ජන්ද පත්‍රිකා පැකට්ටු අද තැපෑලට
2025 අප්‍රේල් මස 07 48 0

පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සවස් කාලයේදී තැනින් තැන වැසි
2025 අප්‍රේල් මස 07 77 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා
2025 අප්‍රේල් මස 07 773 1

ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ ක


මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති
2025 අප්‍රේල් මස 07 527 2

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.


වැලිකඩ ඕඅයිසී ඉවත් කරන්න කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි
2025 අප්‍රේල් මස 06 989 2

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 459 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 488 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 977 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site