IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පිරිමි දරුවන් සිව් දෙනකු අපයෝජනය කළැයි විදුහල්පති අත්අඩංගුවට

(තුෂාර හෙට්ටිආරච්චි )

රක්වානේ පාසලක විදුහල්පතිවරයෙකු සිය පාසලේ  පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට  සැකපිට  අද (08) අත්අඩංගුවට ගත් බව  රක්වාන පොලීසිය කියයි.

සැකකරු හතලිස් තුන් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. අපයෝජනයට ලක් වූ  පැවසෙන පාසලේ පිරිමි දරුවන් වයස අවුරුදු එකොළහ සිට දහතුන දක්වා වයසේ පසුවන බව පොලීසිය පැවසීය.

දරුවන් ගේ හැසිරීම්වල පැවති වෙනස්කම් හේතුවෙන්  දෙමාපියන් ඒ පිළිබඳව තොරතුරු සොයා බැලිමෙන් පසු මෙම සිදුවීම් පිළිබදව අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව පෙලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව අදාල සැකකාර විදුහල්පතිවරයා රක්වාන පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන ඇත.දරුවන් සිව්දෙනා කහවත්ත මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණය ට යොමු කර තිබුණි.

සැකකරු  අද (08)   සවස අධිකරණය වෙත  ඉදිරිපත් කරන  බව රක්වාන පොලිසිය කියයි.

 



අදහස් (4)

පිරිමි දරුවන් සිව් දෙනකු අපයෝජනය කළැයි විදුහල්පති අත්අඩංගුවට

විපරමා Tuesday, 08 June 2021 04:16 PM

ගුරු සංගමේ සභාපතිතුමා ස්ටාලින් මොකද දන්නේ නැහැ සද්දයක් නැත්තේ..?

:       2       129

අබරංWednesday, 09 June 2021 05:54 AM

ඌත් තම් බැඳලා නෑ....ඒකයි.

:       0       0

dhamneth Tuesday, 08 June 2021 05:58 PM

වයස අවුරුදු 30 වනවිට විවාහ වී නොමැති ගුරුවරුන්ට විදුහල්පති තනතුරු දෙන්න එපා.

:       206       112

Raveendra Tuesday, 08 June 2021 08:24 PM

මේ ගුරාත් කල්ලතෝනියෙක් වීම කණගාටුවකි.

:       3       27

ඔබේ අදහස් එවන්න

දියත

හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 3 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 41 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 63 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 121 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 260 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 656 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site