(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට සැර ලිපියක් යොමු කර තිබේ.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාල ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවත් චාමික සම්බන්ධ සියලුම සිද්ධීන් එම ලිපියේ සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් එම සිද්ධි සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පනවා ඇති බැවින් විටින් විට ඒ සම්බන්ධයෙන් විමසීමෙන් ක්‍රීඩකයාගේ අනාගතයට හානියක් වන බව ද වික්‍රමසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක්
sumith Thursday, 01 December 2022 03:40 PM
දැන් කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පිස්සු නටන හැමෝම බලන්නේ අලුතෙන් ඒන අය දිහා විතරයි. ප්රමයෝදය ද එසේමය. ඒකයි මේ මනුස්සයා චාමික කරුණාරත්නට අනවශ්‍ය විදියට බනින්නේ.
amal Thursday, 01 December 2022 04:34 PM
සම්පුර්ණ නම: ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වයස: 51 උපන් ස්ථානය; ගාල්ල ආගම (වර්තමාන): බොර්න් අගෙන් ආගම (පෙර): බෞද්ධ
චමින්ද ප්‍රියදර්ශන Friday, 02 December 2022 10:31 AM
ක්‍රිකට් පරිපාලනයේ කී දෙනෙක් බෝන්එගේන් ක්‍රියාකාරීන් ඉන්නවාද? ඔවුන්ගේ නම් මොනවාද? ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇතිවන ආගමික බලපෑම් මොනවාද? එහෙම තියෙනවා නම් ඒවා නැති කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? නැවත මෙවැනි දේ ඇති වීමට නොහැකිලෙස ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? යන්නයි...