IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි

 

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි .



අදහස් (17)

ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි

සෙනෙවිරත්න Monday, 12 September 2022 01:32 PM

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අනුව මිනීමරුවන්, කප්පම් කාරයින් යහමගට ගන්න තනතුරු, වගකීම් දෙන්න ඕනෑ ඇති..!

:       0       71

NimalTuesday, 13 September 2022 09:36 AM

ආසියාවේ ආශ්චර්යය. හිරිකිතයි.

:       0       4

Hafeel Monday, 12 September 2022 01:34 PM

ඔන්න රනිල්ගේ කිළුටු නැති පිරිසුදු ඇමති මණ්ඩලයක්. 2015 ජනාධිපතිවරණයේදී මෙයාගෙන් මරණයට පත්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට ජයෙන්ම ජය...!

:       1       55

ලුම්බිණි Monday, 12 September 2022 01:39 PM

රනිල් කියන්නේ කවුද කියලා අපි දන්නවනේ. මේවා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

:       0       44

pradeep Monday, 12 September 2022 01:41 PM

තම පාක්ෂිකයින් දෙනෝදාහක් මැද ඝාතනය කළ මෘගයින්ටත් ඇමැතිකම් දෙන්න තරම් නිවටකමක්...

:       0       55

senaMonday, 12 September 2022 02:06 PM

මොන නිවට කමක්ද? ඒක තමයි මේ ආණ්ඩුවේ අභිමානය...!

:       0       35

ගමේ එකාලා Monday, 12 September 2022 02:03 PM

මිනීමරු චොකා මල්ලිටත් රාජ්‍ය ඇමැතිකමක්..? පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ගේ කල්ල මරේ...

:       0       35

viraj perera Monday, 12 September 2022 02:38 PM

හොඳ වැඩේ... මිනීමරන අයට ඔහොම කරලා මදි...

:       0       29

ravin Monday, 12 September 2022 02:43 PM

ඇමැති කෙනෙක්? අධ්‍යාපන, කුසලතා හා අනිකුත් සුදුසුකම්? අපි යන්නේ කොයිබටද?

:       0       29

fairoos Monday, 12 September 2022 02:48 PM

නන්දසේන එළෙව්වා වගේ රනිල් රාජපක්ෂත් එළවන්න ඕනෑ..

:       1       35

ගමේ එකාලාMonday, 12 September 2022 03:12 PM

කිසිම ජනවරමක් නැති ජනපති. රාජපක්ෂලා රකින්න ආපු කෙනෙක්. දූෂිත දේශපාලුවන්ට ඇමතිකම් දීගෙන ජනපති පුටුවේ ඉන්නයි හදන්නේ... රනිල්ව එළවන්නම ඕනේ...

:       0       28

de silva Monday, 12 September 2022 03:16 PM

වැරැදිකරුවන් වුණු අය, මිනීමරුවන් ඇමැතිකම් දරන රටකට විදේශ ආයෝජකයෝ ඒවිද ආයෝජනය කරන්න?

:       0       29

Kule Monday, 12 September 2022 03:19 PM

සාර්ථකව වැඩපෙන්නූ නිසා වරායට දාලා...!

:       0       24

ජයරත්න Monday, 12 September 2022 04:49 PM

දුවගේ මගුලට ගෙන්නාගෙන මස්සිනා ලවා මොනවා කිව්වද කියලා කවුද දන්නේ..?

:       0       11

Kumara Monday, 12 September 2022 04:02 PM

මරුවා සමග වාසේ..!

:       0       9

ජයන්ත Monday, 12 September 2022 07:52 PM

ප්‍රේමලාල් ජයසේකරට ඇමැති ධුරයක් ලැබීම ගැන පුදුම වන්න එපා! එසේ නොවුණොත් පුදුම වෙන්න...!!

:       0       10

Rohana Monday, 12 September 2022 10:01 PM

රනිල් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව නියමෙටම ඉටුකරමින් සිටී...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1544 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2305 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5092 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 836 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1844 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24130 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18841 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1828 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site