IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරකසභාව යළි පත් කරයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරය අවසන් කිරීමත් සමග අහෝසිවූ පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාව අද (29) නැවතත් පත් කරනු ලැබීය.

මෙම කමිටුවට පත් කරනු ලැබ සිටින මන්ත්‍රීවරුන් වන්නේ ඒ. එල්. එම්. අතාඋල්ලා, චන්දිම වීරක්කොඩි,  ප්‍රේමලාල් ජයසේකර, වී. රාධක්‍රිෂ්ණන් ,  විශේෂඥ වෛද්‍ය  සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ , ජේ. සී. අලවතුවල ,  නිමල් ලාන්සා, පියල් නිශාන්ත ද සිල්වා, ජයන්ත කැටගොඩ ,  චාල්ස් නිර්මලනාදන් ,  ජගත් කුමාර සුමිත්‍රාආරච්චි,  කිංස් නෙල්සන්,  මුදිතා ප්‍රිශාන්ති , සහ  මර්ජාන් ෆලීල්ය.

මෙම කමිටුව පත් කර ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසිනි.

ආහාර සැපයීම ඇතුළු  පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ගෘහ්‍ය කාරක සභාවට පැවරෙන වගකීම වේ.



අදහස් (1)

පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරකසභාව යළි පත් කරයි

දියවන්නා " වන්නම " Monday, 29 August 2022 06:16 PM

අනේ අනේ... ඇයි මේ පාර්ලිමේන්තුව මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ..? එළියේ උද්ඝෝෂණ ඇතුලේ රණ්ඩු කරගන්නවා. මේවා කරගන්නද ජනතා මුදල් කාබාසිනියා කරන්නේ රජ සැප අරගෙන..? රටටම පේන්න මුදල් කාබාසිනියා කරන රජයේ එකම ආයතනය මොකක්ද දන්නවද ළමයිනේ...? ඒ තමයි දියවන්නා "වන්නම" එක් දිනකට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 25 කි. 'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 595 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4196 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1611 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 662 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3837 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2861 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site