දයාසීලි ලියනගේ
පළාත් සභා මැතිවරණ ඉක්මණින් පවත්වන්න යැයි පාර්ලිමේන්තුවට පත්වී සිටින පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු 28 දෙනා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මෙම මන්ත්‍රීවරු 28 දෙනාම පළාත් සභා මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට පැමිණියහ.
පළාත් සභා ක්‍රමය සුදු අලියකු ලෙසට චෝදනා කළත්, පළාත් සභා යටතේ විශාල සේවයක් සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීය.
පවතින කොරෝනා වසංගත තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු වාතාවරණයක් නැතත්, ඒ සඳහා අවශ්‍ය මුලික පියවර ගත හැකි බවද අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 ක් පළාත් සභා මැතිවරණය ඉල්ලති
Bamunuarachchi Friday, 15 January 2021 12:34 PM
අපිත් කෑවා එ් ගොල්ලන්ටත් කන්න දෙමු කියන ප්‍රතිපත්තියේ ඉන්න අය... එ්ත් ජනතාවට පලා බබා එපා...
raheem Friday, 15 January 2021 02:59 PM
දැනට පළාත් සභාව වැඩ කරන්න කටිට්ය ඉන්නවනේ. මේ ගොල්ලන්ව සම්මුඛ පරීක්ෂණ තියලා ඔය තියන තාවකාලික කම්කරු වැඩවලට දාන්න පුළුවන්.
janabala Saturday, 16 January 2021 04:19 AM
පළාත් සභාවල ඉඳගෙන මහජන මුදල් කාබාසිනියා කරපු අය 28 දෙනෙක් නොව, මෙය තීරණය කළ යුත්තේ ජනතාවයි.
Perera Saturday, 16 January 2021 06:29 AM
ඡන්ද දායකයන්ට කළඳක් වත් මොලයක් තියෙනවා නම් ඔය කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.
banda Saturday, 16 January 2021 11:18 AM
පළාත් සභා ඉල්ලන අයගේ ඔලුව අතගාලා බලන්න අං තියෙනවද කියලා...
Mano Sunday, 17 January 2021 02:02 AM
තවත් හොරුන් ටිකකට ගසා කෑමට ඉඩ ඉල්ලනවා.
Lalith M Sunday, 17 January 2021 06:08 AM
පලා බබා අපිට නම් එපා. ඔය ඉල්ලීම් පුතාට, දුවට අර තව තවත් අයට තැන් හදලා දෙන්න. රටට වැඩක් කරන්න නොවෙයි.