ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර යන මහත්වරු කොළඹ 07, මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ශ්‍රාවස්ති මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක අද (01) නිරත වූහ.
ඔවුහු එම ගොඩනැගිල්ලේ, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වැඩබලන ලේකම් සී. එස්. සුලෝගසිංහම් මහතාගෙන් තොරතුරු ද විමසූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රාවස්ති මන්දිරේ නිරීක්ෂණ චාරිකාවක
dilan Monday, 01 July 2019 08:33 AM
ප්‍රසන්න රණවීර කියන මනුස්සය මේ වගේ තැනකට ගෙනියන්න සුදුසුද?
විජිත් Monday, 01 July 2019 12:08 PM
රට කාපු, ඒ වගේම කමින් ඉන්න හොර රැළ...
SLTuesday, 02 July 2019 04:27 AM
අපි හොරු කීවට ප්‍රායෝගිකව අපිට දේශපාලකයින් අවශ්‍යයි. හොඳම දේ සුදුසු කම් ඇති, අවංක පුද්ගලයින් ඡන්ද ලැයිස්තුවට ඇතුලත් කිරීමට බලකිරීමයි.
ලුම්බිණි Tuesday, 02 July 2019 02:26 AM
ශ්‍රාවස්ති මන්දිරයේ මොනවා නිරීක්ෂණය කරන්නද?
ධම්ම Tuesday, 02 July 2019 04:36 AM
ඩිලාන්, මනුස්සයා කියන්නේ මිනිසුන්ට බව දන්නේ නැද්ද?
jim kuru Wednesday, 03 July 2019 09:50 AM
යල් පැනපු දේශපාලකයෝ