IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන්) වටයක් ලබන 17 වැනිදා අඟහරුවාදා පෙරවරු 9.00 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

ආසාදිතයන් හමුවී ඇති ප්‍රදේශවල සිට පැමිණෙන නිලධාරීන් මෙම පරීක්ෂණ වලට භාජනය කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු ප්‍රධානින්ට ලබා දී ඇති උපදෙස් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලය හා අනුබද්ධ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ හා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ වටය ක්‍රියාත්මක කෙරේ.

මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෙරෙන කොරෝනා පරීක්ෂණ හය වැනි වටයයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් සහ පාර්ලිමේන්තු සේවකයෝ විශාල පිරිසක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.

 



අදහස් (2)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

පප්ප Wednesday, 11 August 2021 05:07 PM

අනේ අපරාදෙ ඒ අයට පුරුදු විදියට සැපගන්න ඉඩ දෙන්න...

:       0       0

Raveendra Thursday, 12 August 2021 06:41 AM

අප නම් අසා ඇත්තතේ මිහරකුන්ට කුර රෝගය වැළදෙන බවත් මෙම කොවිඩ් වෛරසයෙන් තිරිසන් සත්තුන් විශේෂයෙන් මී හරකුන්ට කිසිදු බලපෑමක් නොමැති බවය.එබැවින් නිකරුනේ එන්නත් හෝ වෙනත් පරීක්ෂණයන්ට තම වටිනා කාලය නාස්ති නොකරන මෙන් අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 14 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1047 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1175 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3254 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3916 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 866 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site