(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබන 4 වැනිදා අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවත් වටයක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්,ආරක්ෂක අංශවල නිලධාරීන් සහ පාර්ලිමේන්තු ආවරණය කරන ජනමාධ්‍යවේදීන්ටද එම පරීක්ෂණවලට යොමු විය හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මෙම පරීක්ෂණ වටය මෙදින උදේ 9.00 සිට දහවල් 12.00දක්වා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම පරීක්ෂණ වටය පැවැත්වීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුවය.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වට කිහිපය පාර්ලිමේන්තුවේදී මෙයට පෙරද පැවැත්විණ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30කට ආසන්න පිරිසක්ද පාර්ලිමේන්තු සේවකයෝ සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ නිලධාරීහු පනහකට ආසන්න පිරිසක්ද කොවිඩ් වයිරසයට පසුගිය කාලයේදී ගොදුරු වූහ.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන 4වැනිදා යළිත් රැපිඩ් ඇන්ටිජන්