( ලහිරු හර්ෂණ )
එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මේ බව දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.
( ඡායාරූප හා වීඩියෝ ලහිරු හර්ෂණ)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි
Kumar Thursday, 01 November 2018 04:54 AM
ජය වේවා!!!!!
benatThursday, 01 November 2018 07:50 AM
කැඳවනවා ද කැඳවන්නට සිද්දවෙනවද
HafeelThursday, 01 November 2018 09:45 AM
කාටද ජය වේවා? රටටද? රාජපක්ෂ පවුලටද?
lankaputha Thursday, 01 November 2018 05:13 AM
හේ හේ... කරුණාකර නැවත ඡන්දයකට යන මඟ හදා දෙන්න..............
ගමගේ Thursday, 01 November 2018 05:25 AM
කොළඹට ආපු ජන බලය දැකලා මහින්ද බය වෙලා.
Madura Thursday, 01 November 2018 05:32 AM
කට්ටිය හරිද ?
රොෂාන් Thursday, 01 November 2018 05:35 AM
එහෙනං බහුතරේ හරි ඇති. හෙට අනිද්දා වෙනකොට ගොඩ දෙනෙක් පැනලා ඉඳි මෙතුමාගේ දෑත් ශක්තිමත් කරන්න. මදැයි කලින් හිටපු හොරු එපා එපා කියලා ආයෙත් ඒ හොරුන්ටම ගියා. රටට අබ සරණයි
ROSHAN Thursday, 01 November 2018 05:39 AM
මම දන්නා කලෙක ඉදල එකම කට්ටිය එහාට මෙහාට පැන පැන රට වල පළලටම තල්ලුකරලා තියෙන්නේ. තව දුරටත් එම නියාය තමයි .
ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 01 November 2018 05:43 AM
පාර්ලිමේන්තුව කැඳවනවාද පාර්ලිමේන්තුව ළගට සෙනඟ කැඳවනවාද කියා පැහදිලිව කියන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ..............
d.upul Thursday, 01 November 2018 05:48 AM
ජනපතිත් ඉස්සෙල්ල අරගෙන තිබුණේ වැරදි තීරණයක් එහෙනම්,
maalaka Thursday, 01 November 2018 05:55 AM
සුමනදාසද දවස දුන්නේ ?
sandy Thursday, 01 November 2018 05:58 AM
අපරාදේ ඇයි පාර්ලිමේන්තුව කැදවන්නේ? ඔහොමම ගියානම් ඉවරයිනේ....
Namal Fernando Thursday, 01 November 2018 06:15 AM
කොළඹට ආපු ජන බලය දැකලා මහින්ද බය වෙලා. නොවැම්බර් 5 තියන්න යන රැළියට බාල්දු කරන්න මහින්ද මේක. රැවටෙන්න එපා
සුරංග Thursday, 01 November 2018 06:17 AM
ජ්‍යාත්‍යන්තර බලපෑම් වලට බය නෑ කිව්වට, පට්ට බය වෙලා වගේ. මොනා උනත් යූඑන්පී මන්ත්‍රී ලගේ ලංසුව නම් දෙගුණ තෙගුණ වෙලා ඇති. අන්තිමට එවට හරියන්න මුන් හොරකම් කරයි, මහජනතාව හුරේ තිය තියා නොකා නොබී බදු ගෙවයි.
නිමල් සරදිඅල් Thursday, 01 November 2018 06:18 AM
මහා බලවතුන්ගේ ජාත්‍යන්තර සම්බාධක හමුවේ රනිල් ජය ගනී.
ranjith Thursday, 01 November 2018 06:23 AM
අනාගත පරපුරට ආදර්ශවත් කිසිවක් නැති රටක් ....... බණ්ඩාරනායක , සේනානායක මහතුන්ගේ ගුණ සිහි කරන්නේ ඔවුන් සතු යහපත් ගතිගුණ නිසා...
sarath perth Thursday, 01 November 2018 06:27 AM
මට හිතෙන හැටියට ජනාධිපතිතුමා කලේ දෙබරයට ගලක් ගැසීම පමණයි. අපුරුවට හිටපු කතානායක තුමත් නිකන් හොට පටලවාගත්ත
නිමල් සරදිඅල් Thursday, 01 November 2018 06:31 AM
මහා මැතිවරණය 2019 ජනවාරි පැවැත්වීමට ඉඩ තිබේ. කණ්ඩායම් 2 ඇත. සිරිසේන මහින්ද ආණ්ඩු පක්ෂයට එරෙහිව රනිල් සමඟවිපක්ෂය. සාධාරණ මහා මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට වැඩි බලතල තිබේද? පෝස්ටර්, කටවුට් නැති, මුදල් නාස්ති නොකරන ලෙස ජනය පෙළගැස්වීමට හා කුඩු කාරයින්, එහා මෙහා පනින මුදලට කෑදර ඇමතිවරු ප්‍රතික්ෂේප කරන ලෙස සංවිධාන වලට හැකිවේද?
සුම්මා Thursday, 01 November 2018 06:51 AM
කල්දමන බව කියාගන්න ජනපතිට පුළුවන් නම් නැවත ආරම්භ කරන දිනය එයාට කියන්න බැරි කොන්දේ අමාරුවක් වත් නිසාද කියල හිතෙනවා !!
ajith Thursday, 01 November 2018 06:57 AM
රනිල් උගුලේ හිර වෙලා ඉවරයි . මහින්ද ගේ අයවැය පරදුවොත් පාර්ලිමේන්තුව විසුරුවනවා. එකට එජපෙ කැමති නැහැ...
amila Thursday, 01 November 2018 06:58 AM
අගමැති විතරයි මාරු උනේ. ආණ්ඩුව කරන්නේ කලින් ඇමතිලම තමයි. ඒක මේ කාලකන්නි දේශපාලන ක්‍රමේ හැටි. පාර්ලිමේන්තු බහුතර ක්‍රමයක් නිසා මිනිස්සු කැමති උනත් අකමැති උනත් කරන්න දෙයක් නෑ. රටත් වලපල්ලට යනවා අනේ මන්ද ඉතින්. ඊළඟ ඡන්දෙදිවත් ඉතින් උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරමු.
DhammikaThursday, 01 November 2018 10:00 AM
උගතුන් බුද්ධිමතුන් වැදගත් මිනිසුන් , දක්ෂ තරුණයන් රට දාල පෝලිමේ යනවා , බලන්න යුරෝපා රටකට යාමට අවශ්‍ය අන්තර්ජාතික එන්ගිරිසි පරීක්ෂණ පන්ති වල කට්ටිය පිරිලා ඉන්නවා, මම දන්නම කි දෙනෙක් රැකියා ස්ථානයේ ඉන්නවද ග්‍රීන් කාර්ඩ් පස්සේ පන්නන , අගෝස්තුවෙන තුරු එක විවුර්ත නිසා. අනිත් ය මැද පෙරදිග සහ කොරියා යනවා. ලදිම් මේකේ ඉතිරිවෙන්නේ දෙපැත්තට පාප්ප බාල්දි උස්සන් යන අය විතරයි
BamunuarachchiFriday, 02 November 2018 12:42 AM
හලෝ මේක පාර්ලිමේන්තු බහුතර ක්රමයේ වැරැද්ද නොවෙයි. ලෝකේ බොහොරටවල් පාලනය වෙන්නේ මේ ක්‍රමයට. ඇයි මේ අපිට විතරක් මෙක්‍රමය වැරදිලා තිබෙන්නේ? මේ ක්‍රමය අපිට වැරදුනේ 1977 සිටයි. සේනානායකලා බණ්ඩාරනායකලා සහ ඒ මහතුන් සමග සිටි මැති ඇමතිවරු දේසපාලනය කලේ සල්ලි හම්බ කොරන්න නොවේ. ඒකාලේ ඔවුනට වැටුප් ලැබුනේ නැත. ඒ කාලේ දේසපාලනය ගරු වෘත්තියකි. ඒ මුළු ක්රමයම කණපිට පෙරලුවේ 1977 ජේ ආර් කියන පුද්ගලයාය.
Shan Thursday, 01 November 2018 06:58 AM
හොර තීරණ. තණ්හාවේ ඉවරයක් නැති මිනිස්සු.
rocky Thursday, 01 November 2018 06:59 AM
"කරුමයක් පල දෙන්න එන කල - නවත් වන්නට බැහැ!"
sandy Thursday, 01 November 2018 07:02 AM
113 හරිද?
viraj Thursday, 01 November 2018 07:37 AM
පුදුම කලකිරීමක් රට ගැන ඇතිවෙන්නේ
samank Thursday, 01 November 2018 07:42 AM
ජයවේවා!!
indunil priyantha Thursday, 01 November 2018 07:53 AM
එකම විකල්පය ජවිපෙ පමණි
maanel Thursday, 01 November 2018 07:54 AM
දවස් හතරක් තියෙනවානේ. එජාප ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා කියල මොර දීල දැන් අලුත් ආණ්ඩුව හදන්න එජාපෙ කට්ටිය කෝටිගණන් දීල සල්ලි වලට ගන්නවා....... මේ යන පිළිවෙලට සඳුදා වෙනකොට එජාපයේ නායකයා මහින්ද වෙන්නත් බැරි නැහැ. මේක පුදුම ලෝකයක්........
BamunuarachchiFriday, 02 November 2018 12:20 AM
අනේ මට කියන්න ඔය කොටි ගණන්වලින් දෙන්නේ කාගේ සල්ලිද කොහෙන් ලැබෙන සල්ලිද කියලා.
Perera Thursday, 01 November 2018 07:56 AM
පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශය කල යුත්තේ ජනාධිපති. මෙයා හිතන් ඉන්නේ මෙයා ජනාධිපති කියලද?????
Prof. S. R. Kodituwakku Thursday, 01 November 2018 08:02 AM
හැමදාම හොරුන්ට ඡන්දේ දීලා ඊටපස්සේ කෑගහන එකේ වැඩක් නැහැ. උගත් බුද්දිමත් රටට ආදරේ මිනිහෙක් ඡන්දෙට ඉදිරිපත් උනානම් හොදයි. එතකොට ඔයාලට නිවැරදි තීරණයක් ගතහැකියි . මේ හෙමෝම ආදරේ එයාලට මිස රටට නෙමෙයි.....
BamunuarachchiFriday, 02 November 2018 12:55 AM
මහත්මයෝ ජනතාව චන්දය දෙන්නේ පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයින්ටය. උගත් කමට වඩා බලපාන්නේ දෙසපාලනයට එන පුද්ගලයා රටට ආදරය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වීම පමණයි. අපේ පලමු අග්‍රාමාත්‍ය තුමා අට පාස් කෙනෙක්.
Sanan Thursday, 01 November 2018 08:06 AM
කතාවනම් අපි විදේශ බලවේගවලට යටවෙන්නෙ නෑ කියලා, මහානායකල කියලත් කරන්න බැරිවෙච්ච එක රටවල් පහයි තදින් කිව්වෙ.. දැන් 5 වෙනිද කැඳවනවලු ..
Ruwan Thursday, 01 November 2018 08:21 AM
අතට ගත්ත එක කටට දාගන්නේ දෙන්නේ නෑනේ. අප්පා කන්න එපා 5 වෙනකම්
isurandi Thursday, 01 November 2018 08:21 AM
කවුරු ආවත් , කවුරු විසි උනත් මටනම් අමාරුවක් නැහැ. නමුත් රටටත් අපිටත් යහපත් කරපල්ලා මේ දරාගන්න බැරි ජිවන බරෙන් මුදවලා.
Jim kuru Thursday, 01 November 2018 08:42 AM
කට්ටිය දැන් හරි වගේ
ashoka Thursday, 01 November 2018 09:15 AM
කරු සටන පාවා දීල ඉවරයි
janatha anura Thursday, 01 November 2018 09:57 AM
47 දෙනෙකුට අගමැතිකම දුන්නට පසු ජනබලය මෙතන නැති උනත් කවුරුත් එදත් අදත් බය උනේ නැහැ දේසපාලන බලය , මුදල් පමණයි සලකන්නේ එදත් අදත් තමුන්ගේ පොකට්ටුවට තට්ටු කරපු උදවිය පසු පස යන ජනබලය මන්ද බුද්දික අව බලයක් වේ
janatha anura Thursday, 01 November 2018 09:59 AM
කුම්මහි ජීවිත වලට අයහපතම සිදුවේ වැඩ කර පල්ලා දියුණු වෙයල්ලා
Pablo Thursday, 01 November 2018 10:30 AM
ඒක හොඳයි .. කනක් ඇහිල ඉන්න ඇහැකි.......
සුර සරදියෙල් Thursday, 01 November 2018 10:47 AM
ජනපතිට ගෙදර යාමට වෙන ලකුණු පහල වේ. ආපස්සට ගැනීම් බලන්න. 1. මහින්ද කියන පරිදි ,ජනපති 16 දිනය 5 ට ආපස්සට ගනී. 2. නීතිපති (ලංකාවේ ප්‍රදාන නීති නිලදරය ) ගේ තීරණය අනුව අගමැති වෙනස් කිරීම අනුමත නොවේ.(වයන්ගයෙන්) 3.සාගරගේ ලිපියට අනුව ව්‍යවස්ථාව උල්ලංගනය කර නව තනතුරු බාර ගන්න රජයේ නිලයන්ට දැඩි දඩුවම් -( මේ වෙලාවේ නීතිපති ලෙස කටයුතු කරන්න. ) 4. TNA සුමන්තිරන් ට අනුව -ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උල්ලංගනය කර ඇත.අග්‍රාමාත්‍යවරයෙකු ධූරයෙන් ඉවත් කිරිමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට පැවරී තිබුණද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සදහා සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ යුත්තේ විශ්වාසභංගයකිනි.( වෙනත් යල්පැනගිය නීති අදාල නොවේ.)
sandy Thursday, 01 November 2018 01:34 PM
කට්ටිය තාම හොයනවා.... දැන් කියනවා 5 වෙනිදා නෙමෙයි කියලා. මට හිතන හැටියට ශ්‍රී ලංකා කිහිප දෙනෙකුත් ඩීල් දාගෙන වගේ අනික් පැත්තට මාරුවෙන්න. පාර්ලිමේන්තු වැහි ගෙම්බෝ හරි හරියට වැඩ. දැන් තමා හරි හරියට බිසී. නැතිනම්කො රට සවාරිනේ. කොහොම වුනත් පාර්ලිමේන්තුව විසුරුවන්න අලුත් මන්ත්‍රී වරු ඉඩ දෙන්නේ නැහැ. මොකද පැන්ෂන් එක නැති වෙනවා අවරුදු 5ක් හිටියේ නැතිනම්.
dayatathna athapatthu Saturday, 03 November 2018 08:47 AM
කපටිකම වහන්ද බෑ. ගලේ පහරපු බළල්ලු දෙන්න වගේ සුරනවා විතරයි
janatha anura Saturday, 17 November 2018 03:31 AM
කලින් හිටපු හොරු කීවේ රොෂාන් ගේ පිලේ කට්ටියද එහෙම නැතිව බහුතර ජනතාවගේ කැමැත්ත ලැබෙන කට්ටියද ?