(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වේ.ජල ප්‍රහාරක රථ මෙන්ම අමතර මාර්ග බාධක යොදා පොලිසිය ආරක්ෂාව තර කරමින් සිටී.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්
Lalith M Wednesday, 04 May 2022 10:20 AM
මහජන මතයට බය මහජන නියෝජිතයින් ඉන්න රටක මොන නීතියක්ද? අපි මොකටද ලංකාවේ ඉන්නේ...? මෙහෙම ගියාම කැලේ නීතිය ක්‍රියාත්මක කිරීමට මහජනයා පෙලඹෙනවා.
sharm warn Wednesday, 04 May 2022 10:25 AM
හොරුන්ට තියෙන සැලකිල්ලක්.. රටේ මිනිස්සු සේරම ත්‍රස්තවාදීන් හැටියට සලකන පාලනයක් ඉන්නේ කොයි රටේද?
විපරමා Wednesday, 04 May 2022 02:51 PM
දූෂිත දේශපාලුවන් කොයිතරම් බයෙන් ඉන්නවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලැජ්ජයි...
Prabha Wednesday, 04 May 2022 03:44 PM
ඕකෙ ඉන්න වර්ගයේ හැටියට දඬුවැටත් ප්‍රමාණවත්...
loku bappa Thursday, 05 May 2022 02:54 PM
දුවේ, ඔය වැටෙන් බැහැපන්.... වැටුණොත් අපි අමාරුවේ..