(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම තීරණය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතා ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම සමග සභානායක ධුරය පුරප්පාඩුවිය.
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්?
Bamunuarachchi Wednesday, 27 July 2022 10:06 AM
ඊළඟ ඡන්දෙදී මෑන් පරාදයි.. අපි මෑන්ට ඡන්දේ දෙන්නේ නැහැ.
fairoosWednesday, 27 July 2022 01:15 PM
ගෝඨාභය එනවලු.. ආවොත් ඡන්දෙ දෙනවද?
BamunuarachchiThursday, 28 July 2022 07:16 AM
මොකෝ නොදෙන්නේ..? අපේ රට දෙමළුන්ගෙන් බේරාගත්තු මේ උදාර පුද්ගලයා අමතක කරන්න තරම් ගුණමකු සිංහලයෙක් නොවෙයි මම. හම්බයෝ ටිකත් පැන්න සයිස් එකට වැඩේ යන්න තිබුණා. ආර්ථිකය වැටුණොත් හදා ගන්න පුළුවන්.. රට සුලුජාතිකයාට ගියොත් නැවත ගන්න බැහැ. ඒ නිසා සුළු ජාතිකයින් දැන්මම ලොප් කරන්න ඕනේ...!
ranjith Wednesday, 27 July 2022 11:00 AM
පොලේ ගිහින් කතාවක්.. පාර්ලිමේන්තුවේ පට්ටමක් හම්බ වුණාම වෙන කතාවක්... මෙයාලාට ඡන්දෙ ඉල්ලන්න විලි ලැජ්ජාවක් නැති හැටි.
Hafeel Wednesday, 27 July 2022 12:04 PM
එදා මෙයා ආණ්ඩුව විවේචනය කරද්දී, මම සටහනක් කළා මේ සුසිල් ප්‍රේම්ජයන්තටත්, ඩීල් දාසටත් ඇමති කියන මස් කෑල්ලක් දුන්නා නම්, ඕනේ විදියට හසුරුවන්න පුළුවන් කියලා. දැන් හරිනේ...!
සලීම් Wednesday, 27 July 2022 03:35 PM
මෙයා නම් අවුරුදු 30ක විතර පාර්ලිමේන්තුවේ හිටපු... එහාට මෙහාට පැන පැන... මිනිස්සුන්ව ගොනාට අන්දන කෙනෙක්. තාමත් එලෙසම හොඳටම කරගෙන යනවා. ළමයි ඇමෙරිකාවේ. අනේ මෙහෙ ගොන් ඡන්ද දායකයින් තාමත් රැවටෙනවා. අයියෝ මේ රට පව්. මේ අයට හෙන ගහනවා.