IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පාර්ලිමේන්තුවේ නව සැසියට සූදානම් වෙමින්

(අංජුල මහික වීරරත්න)

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීමෙි උත්සවය සඳහා පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පැවැත්විණි.

ඊට පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධාරිහු සහ ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනි අඟහරුවාදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



අදහස් (19)

පාර්ලිමේන්තුවේ නව සැසියට සූදානම් වෙමින්

Ashan Saturday, 15 January 2022 11:38 AM

කෝ මාස්ක්?

:       42       12

nimalSaturday, 15 January 2022 06:36 PM

ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් නිවැරදිව පිළිපදිමින් රට සහ ජනතාව වෙනුවෙන් කැපවන රජයේ සහ විපක්ෂයේ දේශපාලකයින් පාර්ලිමේන්තුවේ නව සැසියට සහභාගි වීමට පෙර ඔවුන් පිළිගැනීමට නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය සඳහා පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

:       1       32

BamunuarachchiMonday, 17 January 2022 09:34 AM

ළමයි තෝරා ගත්තේ පීසීආර් පරීක්ෂණයකින් පසුව. මොකක්ද ප්‍රශ්නය ?

:       0       0

සුවාරිස් Saturday, 15 January 2022 12:29 PM

ප්‍රතිපත්ති කියවනවා.., ටික කලක් එයට අනුව වැඩ කරනවා. වැරදීමක් පේනවිට කල්දාලා ආයෙත් ප්‍රතිපත්ති කියවනවා. අවුරුදු 74ක් කලේ මේ ටිකම නේද? රටකට ගිය කලක්...

:       31       18

Rexi Saturday, 15 January 2022 02:48 PM

ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්නේ නැද්ද සර් එතකොට...? ඇයි මෙහෙම අපරාධ වෙනකොට අම්මලා, තාත්තලා කට වහගෙන ඉන්නේ? තමුන්ගේ දරුවා ඉන්න ඕනේ ඉස්කෝලේ නේද? පාර්ලිමේන්තුවේ නෙමෙයි නේද? කෝ ලංකාවේ චක්‍රලේඛ ගහන අය....

:       47       18

Rexi Saturday, 15 January 2022 02:55 PM

කවුද අවසර දුන්නේ මේවැනි දේකට?

:       29       15

amila Saturday, 15 January 2022 03:16 PM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කියන්නේ රස්තියාදුකාරයින් ගැවසෙන තැනක් බව මුලු ශ්‍රී ලංකාවම පිළිගන්නා දෙයක්... එහෙව් තැනකට පාසල් දරුවන් සහභාගි කරගන්නවාට අකැමැතියි. ඔවුන්ගේ හෙංචයියලා ඇරෙන්න... මෙවැනි අය හැසිරෙන තැන්වලට ගැහැණු දරුවන් යැවීම ගැන නම් මහජනතාව වශයෙන් අප විරුද්ධය.

:       30       22

සෙනවි Saturday, 15 January 2022 03:26 PM

මොනවද මේ විකාර කෝලම්...? හීනමානයෙන් පෙලෙනවුන්ගේ නාඩගමක්...!

:       35       19

බද්රානි Saturday, 15 January 2022 03:32 PM

කුඹුරක මීහරක් දක්කන විට දුරට ඇසෙන හඬ, හරියට මිහිරි සංගීත රාවයක් වගෙයි. ඒ විෂය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විෂය ධාරාවක් ලෙස ඇතුලත් කිරීම ගැන එම විද්‍යාලයට හා අධ්‍යාපන අමාත්‍යංශයට මාගේ උපහාරය!! ඒ වගේම මේ විෂය ප්‍රගුණ කරගත් සිසුන්ට අනාගතයේදී පාලකයින් වෙනුවෙන් ගීත නිර්මාණය කරන නලා කරුවන් බිහිවීම ගැන අනාගතයේදී අපට බොහෝ ආඩම්බර විය හැකියි.

:       34       11

බද්රානිSunday, 16 January 2022 03:27 AM

මගේ කොමෙන්ට් එකට ඩිස් ලයික් එකක් හෝ දමා එයට අං දෙකෙන් අනින්න වෙරදරන මීහරකුන්ගේ, පැටව් රෑනෙන් උනත් අනාගතයේදී අපට සවන්දිය හැක්කේ මව් පිය උරුමයෙන් එන "උම්බෑ" හඬ මිස වෙනත් සංගීත රාවයක් නම් විය නොහැක?? එක අතකට ඉතින් පාලකයෙක් ඉදිරියේ හෝ වෙනත් මනුස්සයෙක් ඉදිරියේ මී හරකෙකුට "උම්බෑ" හඬ හැර වෙනත් හඬක් නැගිය හැකිද? ජඃ !!!!

:       0       7

JagathSunday, 16 January 2022 03:28 PM

ගණන් ගන්න එපා.. වැඩිපුර ඉන්නේ මීහරක් නිසා වැඩිපුර වැටෙන්නේ ඩිස් ලයික්..ඔය මීහරක්ටයි උන්ගේ ලොක්කන්ටයි අපි හොඳ හූවක් තියමු,හූහූහූ.

:       0       0

Prabha Saturday, 15 January 2022 04:11 PM

පාසල් ළමුන් දේශපාලන වැඩට යොදවන්නේ නැහැ කියලා කවුදෝ කිව්වා වගේ මතකයි.

:       25       17

ගමේ එකාලා Saturday, 15 January 2022 07:50 PM

පාසල් සිසුන්ගේ ඉගෙනීමේ කටයුතුවලට බාධා කරගෙන දේශපාලුවන්ගේ වැඩවලට මොකට ගෙන්වනවාද? ඊට වැඩිය හොඳ නැද්ද මහා සංඝරත්නය ගෙන්වලා පිරිතක් කියවලා, අත්වල නූල් බැන්දුවා නම්..?

:       0       0

වසන්ත Saturday, 15 January 2022 08:01 PM

නොදකින් විතරක්... ඔය කාලකන්නි හැතිකරේට ජයමංගල ගාථා කියන්නත් වෙලානේ...!

:       0       0

siri Saturday, 15 January 2022 08:34 PM

ඔය ළමයි එදාට එනකොට ලොකුවට වියදම් කරනවා එහෙම නෙවෙයි ඔන්න. චාම්ව ඇඳගෙන එන්න. මේක්අප් අනන් මනන් වලට වියදම් කරන්න එපා. කොණ්ඩ මෝස්‌තර මොනවත් එපා. තියෙන සපත්තුම දාගෙන එන්න. අපට මේවාට කලින් වගේ අත දිගඇරලා වියදම් කරන්න බෑ. පිටරටවල වන්දනාවේ, නත්තල් නිවාඩුවේ, ලෙඩ බලාගන්න සිංගප්පුරුවේ එහෙම යන්න සල්ලි තිබුණාට මේ දවස්වල අතේ සතේ නැතුව ඉන්නේ. තෙරුණානේ...!!!

:       0       0

Sony Sunday, 16 January 2022 05:49 AM

මොනතරම් මුදල් නාස්තියක්ද... මේ දේවල් අවශ්‍යද ?

:       0       5

fairoos Sunday, 16 January 2022 12:39 PM

අදහස් වලට ඩිස්ලයික් දාන්න සර් වගේ වෙනම ඒකකයක් ඇරලා වගේ

:       1       5

RexiSunday, 16 January 2022 04:19 PM

පෙනෙන විදිහට නම් ඒක තමයි ඇත්ත. හැබැයි එහෙම කරන්නෙත් අපි වගේම අය තමයි... ඒ වුණාට උන් හිතන්නේ බූරුවෝ කියලා..

:       0       0

විපරමා Sunday, 16 January 2022 10:41 PM

ඒකනම් සහතික ඇත්ත .මොලේ උඩ ඉන්න වහල්ලු ගැන මොන කතාද.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 335 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3112 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 829 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1208 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1046 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1208 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site