( තිළිණි ද සිල්වා )
පාර්ලිමේන්තු රැස්වීම් මාධ්‍යයට ආවරණය කිරිම සදහා එක් මාධ්‍ය ආයතනයකින් මාධ්‍යවේදීන්දෙදෙනෙකුට අවසර ලබා දිමට තිරණය කළ බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) සදහන් කළේය.
මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වන ලබන ජනවාරි 5 වැනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සදහා එක් මාධ්‍ය ආයතනයකින් එක් මාධ්‍යවේදියකු බැගින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුලත් කරගනු ඇති බවද ගුණවර්ධන මහතා කිවේය.
එක් මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තු අවසර පත් දෙකක් නිකුත් කරනු ලබන්නේ මෙලෙස එක් මාධ්‍යවේදීයකුට පාර්ලිමේන්තුවට පැමිණිමට නොහැකි වුවහොත් අවසර පත් හිමි අනෙක් මාධ්‍ය වේදියාට පැමිණිය හැකි වන බැවින් බවද හෙතෙම සදහන් කෙළේය.
කොවිඩ් 19 වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීමි ආවරණය සදහා මාධ්‍යවෙදින්ට ද තිබු අවසරය ඉකුත් ඔක්තෝබර් මස අග සිටදී තාවකාලිකව නවතා දමා තිබුණි.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව යළිත් මාධ්‍යයයට විවෘත කරයි