(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා ගේ යෝජනාවක් අනුව තවත් පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභා තුනක් පිහිටුවීමට අපේක්ෂා කරන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට අද (24) දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට සංශෝධන එක්කර ගැනීමේ ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බවද සභා නායකවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(24) පෙරවරුවේ පැවැත්විණ.
ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව ( අයවැය කතාව) පාර්ලිමේන්තුවට ලබන 30 වෙනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
මේ අතර විදුලි බිල වැඩි කිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 29 වෙනිදා පැවැත්වෙනු ඇත
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන30 වැනි දා,31 වැනි දා ,සැප්තැම්බර පළවෙනිදා සහ දෙවැනි දා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
තවද විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්, රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්ද එදින ම අනුමත කර ගැනීමට නියමිතය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවට අලුත් කමිටු තුනක්
Hafeel Wednesday, 24 August 2022 04:24 PM
මෙම කාරක සභාවලට කිසිම බලයක් නැත. නඩු ගොනු කිරීමට හෝ දඬුවම් දෙන්න හෝ අඩුම තරමින් පාඩුව නැවත අය කරගන්න බලයක්වත් නැත. කෝප් කමිටුව හරහා ඉතා විශාල දූෂණ, වංචා, හොරකම් හැලි වුණාට, කාට හරි දඬුවම් දුන්න හෝ නැවත එම පාඩුව අය කරගත්තයි කියල හෝ වාර්තා වෙලා නැහැ. මේකට හොඳ උදාරණය තමයි වත්මන් ජනාධිපති පත් වුණු සහ පත් කළ හැටි. බලනකොට මහ බැංකු බැඳුම්කර වංචාවක් වුණාද කියලත් සැකයක්.
sharm warnThursday, 25 August 2022 09:56 AM
කමිටුවල කියන කතා, හෙළිදරව් වෙන දේවල් අහලා අපේ ලේ කෝපවෙන එක විතරයි වෙන්නේ. ඇත්තටම කාට පේන්නද මේ කමිටු දාන්නේ..?
විපරමා Wednesday, 24 August 2022 05:45 PM
කමිටු නම් පත්කරනවා... හරියට වැඩක් කෙරෙයිද කවුද දන්නේ? මීට පෙර පත්කරපු කමිටුවල වැඩ කෙරුණු හැටිත් අපි නොදන්නවා නෙවෙයි...