අද පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාවේ ඡායාරූප පහත දැක්වේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේදී පොලිසියට පුටු පහර
Nuwan Friday, 16 November 2018 12:54 PM
ලෝකෙටම විහිළුවක් බවට ලංකාව පත් කරපු මේ මිනිස්සු සත්තුන්ටත් අන්තයි.
Rata Perata Friday, 16 November 2018 02:08 PM
මේ අය ගමට ආවම ගහලා එලවන්න...
DumindaSaturday, 17 November 2018 03:58 AM
ඔයා එහෙම කිව්වට ගමේ අයට මේවා දැක්කම සතුටුයි.ලබන පාරත් ඡන්දෙ දෙන්නේ මේ අයට තමයි .
ධනුෂ්ක Friday, 16 November 2018 02:55 PM
පිත්තල බොත්තම් අල්ලපු, කාකි කෝට් අැඳපු සා.පෙ හෝ උ.පෙ සමත්, නීතිය හා සාමය අරක්ෂා කරන්න ගිය පොලිස් නිලධාරීන්ට, සා.පෙ වත් පාස් නොමැති ජනතා පරිමාධිපත්යයෙන් රට හදන්න පාර්ලිමේන්තුවට යවපු මින්ස්සු, රටේ උත්තරීතරම අායතනය තුළදී පහර දෙයි. පාට කණ්නාඩිය ගලවා බලන්න. ඔබගේ බුද්ධියේ විමසුමට භාරයි.
samSaturday, 17 November 2018 09:16 PM
බුද්ධියක් තියන මිනිස්සු ඉන්නවානම් මේගොල්ලෝ පාර්ලිමේන්තු යයිද ??
Nimal Friday, 16 November 2018 04:47 PM
නීති ගරුක, විනයක් ඇති, හැදියාවක් ඇති පාට පක්ෂයක් නැති මෙරට සාමාන්‍ය ජනතාව වන අපි මේ ලැජ්ජා සහගත තත්වය ගැන අතීශයින් කණගාටු වෙමු. මෙයද අපි දිනාගත් නිදහස, මෙයද පාර්ලිමේන්තුවක් පත් කර අපි බලාපොරොත්තු වූ සංවර්දනය. රට අද අතරමන් වී ඇත. පාර්ලිමේන්තු සම්ප්රදාය ගැන අපේ බලාපොරොත්තු සුන් වී ඇත. හෙට අපිට රටට කුමක් වේවිද කියා නොදනිමු
Kumar Friday, 16 November 2018 05:07 PM
පොලිසියට පහරදුන් අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද. ඇමෙරිකාවෙනම් දැන් අත්අඩංගුවේ
tommy Friday, 16 November 2018 06:43 PM
මෙවැනි තැන්වලට යැවිය යුත්තේ කැරලි මර්ධන එකකයි.
vishaka Saturday, 17 November 2018 03:10 AM
ඔය මන්ත්‍රීකම අවුරුදු පහයි, නමුත් රාළහාමිලා අවුරුදු 55 වෙනකල් විශ්‍රාම යන්නේ නැහැ.
sudelmi Saturday, 17 November 2018 06:23 AM
රටේ සියලුම ආරක්ෂක අංශ මෙයට විරුද්දව පෙළගැසිය යුතුය.
Mahee Saturday, 17 November 2018 06:27 AM
ඔය තියෙන්නේ අගේට!
dilan Saturday, 17 November 2018 06:50 AM
සාමාන්‍ය ජනතාව මේ විදියට හැසිරුණා නම් පොලීසිය මේ වගේ ගුටි කාගෙන ඉවසගෙන ඉඳීද? එහෙම වුනා නම් සීයක දෙසීයකගේ හතර හන්දි කඩලා තව ඒ වගේ පිරිසක් අත්අඩංගුවට අරගෙන කිහිප දෙනෙක් වළපල්ලටත් යවලා තමයි නතර වෙන්නේ...
jerrySaturday, 17 November 2018 10:57 AM
මොනවා කරන්නද ඩිලාන් මේ සේරම අපි වගේ සාමාන්‍ය ජනතාවට වලංගු නෑ
Sugandhi Saturday, 17 November 2018 12:54 PM
හරිම ලැජ්ජයි. ලන්ඩන් වල ඉන්න අපිට රැකියාවට යන්නත් බැහැ
Saman Saturday, 17 November 2018 06:07 PM
"දැඩි කිතුණු බැතිමතෙකු වන මා විසිකළේ බයිබලය නොවේ පුටුවක් පමණි." - ජොන්ස්ටන්
Ruwan Saturday, 17 November 2018 10:05 PM
පොලිසියේ අයට ගහන්න ඕන ඇමතිලට ආරක්ෂාව දෙනවට...හික්ස් ..හොද වැඩේ
Siri Saturday, 17 November 2018 10:24 PM
පොලිසිය ඇයි නිකම් බලාගෙන හිටියේ? බැටන් ප්‍රහාරයක් දීල , හතරහන්දිත් කඩලා ගෙනිහින් කූඩුවට දාන්න තිබ්බේ.
kamaruddeen Sunday, 18 November 2018 07:14 AM
ජනතා දේපල විනාශ කරන අයට විරුද්ධව නීති මාර්ගයෙන් දඩුවම් කල යුතුයි . ජනතාව මේවට විරුද්ධව නැගී සිටිය යුතුයි.
මග බැසුම Monday, 19 November 2018 03:01 AM
හොරු එලවන්න, මැරයෝ එලවන්න, දෙපත්නයි එලවන්න, බල ලෝභියෝ එලවන්න, නූගතුන් එලවන්න, මෝඩයන් එලවන්න, කෑදරයෝ එලවන්න වෙන කොහෙන්වත් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන්.
vidya Monday, 19 November 2018 05:01 AM
ධනුෂ්ක ඔයා කියපු කතාව මම ඉතා ඉහලින් පිලි ගන්නවා. මේ සත්තුන්ට විනය ක්‍රියා මාර්ග ගන්නේ නැද්ද? මොකක්ද ක්‍රම වේදය.