(ආරියරත්න රණබාහු)
රජත සම්මාන ලාභීප්රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා ඊයේ (25) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 89 වියේ පසුවිය.
රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ මහතා එහි සිටියදී නිෂ්පාදනය , අධ්‍යක්ෂණය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයට1962 චසරෙ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජතමයුර සම්මානය දිනා ගැනීමට ගැනීමට හැකි විය.
හන්තානේ කතාව චිත්රපටයෙන්සිනමා ලෝලීන්ගේ නොමද ආකර්ෂණය දිනාගත්විජය කුමාරණතුංග සිංහල සිනමාවට හඳුන්වා තිමේ ගෞරවයද ඔහුට හිමි වේ .එම චිත්‍රපටයෙන් වෘත්තාන්ත සිනමාකරණයට පිවිසි ඒ මහතා ඉන් පසු පෙම්බර මධු ඉන්දුට මල් මිටක්ආදි චිත්රපටඅධ්යක්ෂණය කළේය.
පෙම්බර මධු චිත්‍රපටිය අවසාන දෙකක් සහිතව ඉදිරිපත් කිරීමෙන් නව අත්දැකීමක්ද සිනමාවට යොමු යොමු කළ අයෙකි. ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් දිවි රඟ මඩලට සමුදෙයි
saman Monday, 26 August 2024 11:36 AM
කරපු වැඩ ටිකයි අපි දන්නේ... නමුත් ඒ ටික මහ ගොඩක් වෙලා අපට දැනුනේ. අපට ලස්සන චිත්‍රපට කිහිපයක්ම ලබා දුන් පිනෙන් ඔබට නිවන් සුව අත්වේවා...!
ගමේ එකාලා Monday, 26 August 2024 03:49 PM
අමාමහ නිවන්සුව ලැබේවා...!