(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනට මාස පහකට වඩා වැඩි කාලයක සිට අධ්‍යක්ෂක ජනරාල්රවරයකු පත් නොකිරීමෙන් වසර 133 ක දීර්ඝ ඉතිහාසයක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයට මුහුණ දීමට සිදුවී තිබීම ජාතියේම අභාග්‍යයක් යැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැත්තටම නැතිකර දැමීමට පාලකයන් කටයුතු කරන බවත් අධ්‍යක්ෂ වරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් නොමැති ව ජූනි 15දා සිට මේ දක්වා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තිදෙනකු වැඩ කටයුතු කර ඇතැයිද සමිත හිමියෝ කීහ.
උන් වහන්සේ මේ බව සඳහන් කළේ බටලිය පුරාවස්තු සුරකීමේ සංවිධානයේ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය
රටක උත්තරීතර ආයතනයකට අත්වී ඇති ඉරණම අතිශය කණගාටු දායකය.
මේ අතර තුර සිදුවන අපූර්ව සිදුවීම වන්නේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීමයි.
එහි සඳහන් ආකාරයට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තනතුර බලපැවැත්වෙන්නේ වසර 2කට පමණි.
ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් පෙර සිදු නොවී තිබූ අතර ඔවුනට අවශ්‍ය කෙනකු මේ තනතුරට පත්කර ගැනීමට මේ ආකාරයට කටයුතු කිරීම අතිශය පිළිකුල් සහගතය.
තවද මේ තනතුර වසර 2කට සීමා කිරීමට ඇමතිවරයාට බලයක් තිබේද? යන්න ගැටළුවකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුරාවිද්‍යා මුල් පුටුව මාස හයක් තිස්සේ හිස් ලු
රංබොඩ Sunday, 10 December 2023 09:38 AM
කොහොමත් ලොක්කාට බෞද්ධ ඉතිහාසය සමඟ ගොඩ නැගී ඇති පුරා විද්‍යාව ඇහැට කටු ඇනෙන්නා වගේ...!