IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පුරාවිද්‍යාවෙන් ජනපති මැදුරට යයි

(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද එහි ගොස් ඇත.

එහිදී නිරීක්ෂණය වූ කරුණු සමාලෝචනය කර අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.

 



අදහස් (7)

පුරාවිද්‍යාවෙන් ජනපති මැදුරට යයි

sharm warn Tuesday, 12 July 2022 03:01 PM

අනෙ යන්න මහචර්ය තුමො. . අහරෙ පුරා විද්‍යාත්මක සාදක ඩොසර් කරල ගම්මාන හදාගෙන යනව.. මෙතනාවිල්ල සොබන දාන්න එනව.. මෙකෙ තිබිච්ච හොද හොද ඩෙවල් ලොක්ක පන්නගෙන ගිහින් නැහැ කියන්න ඔහෙලට මොනවද තියෙන සාක්කි?

:       0       0

අනුර Tuesday, 12 July 2022 04:12 PM

හැමදැම සියල්ල සිදු වු පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ. ආ... පුරාවිද්‍යා කොමසාරිස්ලා දැන් නෑ. දැන් ඉන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ලා.

:       1       11

චන්දන Tuesday, 12 July 2022 06:17 PM

පුරා විද්‍යාවට කලින් ගියා නම් කෑලි ඉතුරු වෙන්නේ නැහැ . අරගලකරුවන්යැයි කියා ගන්න කාලකණ්ණි මානසිකත්වය තිබෙන අයත් එක්ක මොන රැක ගැනීම ක්ද.

:       0       0

nimalTuesday, 12 July 2022 07:10 PM

හැමදැම සියල්ල සිදු වු පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීම සහ ඒ පිලිබදව සොයාබැලීම ඔවුන්ගේ රාජකාරිය වේ, අනුර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුවමෙන් පුරෝකත ලබාදීමට නොහැකි ආයතනයක් බව තේරුම් ගන්න

:       0       0

රැට්ටා Tuesday, 12 July 2022 04:48 PM

පෙරහැර ගිහිල්ලා අලි බෙටි සොයති...!

:       0       0

රට වැසියා Tuesday, 12 July 2022 06:33 PM

කවුරුන් හෝ වහාම ‌මැදිහත්ව මේ ජාතික අපරාධය වලක්වාලන්න - මේ වන විට ජනාධිපති මැදුර පරිශ්‍රය පොදු වැසිකිලියක් තත්වයට පත් ව ඇත. මෙහි තිබෙන සියලුම දේ පැහැරගෙන යමින් ඇත! - මේ අපරාධය කරන අය සොයා ඔවුන්ට දිය හැකි උපරිම දඩුවම් දෙන්න, සොරාගෙන ගි දැ සොයාගන්න! -

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:31 PM

ආයුබෝවන්ලා මෙච්චර කල් කොහෙද හිටියේ? අස්සයා පැන ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහන්න ආවා වගේ .ඊට පස්සේ කාලකන්නි නිලධාරීන් බේරිලා රටේ නායකයාට වරද දානවා. සමහර නාලිකා කාලකන්නි මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීම නාලිකාවල පෙන්නුවේ නැහැ අරගල කරුවන්ට වෙඩි තියන කොටස පෙන්නුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 457 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 367 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 727 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5424 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2000 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 777 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 609 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site