IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ප්‍රංශ සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (21) දින උදෑසන  පැමිණියහ.

මෙම පිරිස මහනුවර, බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශ වල සංචාරය කරමින් සහ මෙම ප්‍රදේශ වල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතය .

මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ සිට ෆ්‍රෑන්ක්පර්ට් නුවරට ගොස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානය මඟින් කටුනායක ගුවන්තොටුපළ වෙත උදෑසන 07.25ට පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , සංචාරක හෝටල් වල නියෝජිත පිරිසක් , සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ සේවා සමාගම් වල නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .



අදහස් (11)

ප්‍රංශ සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට

I LOVE SRI LANKA Monday, 21 November 2022 01:19 PM

හිතවත් මිතුරනි , ලංකාවට සාදරයෙන් පිලිගන්නෙමු

:       1       30

jayasekara Monday, 21 November 2022 02:13 PM

ලියුම් කරෞවනෙනි...... මම අහල තියෙන්නෙ ෆ්‍රෑන්ක්පර්ට් තියෙන්නෙ ජර්මනියෙ කියල... ප්‍රන්සෙ තියෙනෙ පැරිස්......

:       4       26

B.M.R. BasnayakeWednesday, 23 November 2022 07:53 AM

ජර්මනියට යන ශ්‍රී ලන්කන් ගුවන්‍ යානය එහි සිට ප්‍රංශයටද ගොස් ප්‍රංශයේ සිට ජර්මනිය හා ලංකාව බලා එන මගීන්ද පටවාගෙන නැවත ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් වලට ගොස් එතැනින්ද මගීන් පටවාගෙන ලංකාවට එනවා.

:       0       0

Clarence de SilvaWednesday, 23 November 2022 08:44 AM

මම හිතන්නේ, ශ්‍රී ලාංකිකයන් පැරිසියේ සිට පියාසර නොකරයි (නැතහොත් පැරීසියේ සිට ඔවුන්ගේ කාලසටහන පහසු නැත). ඉතින්, මේ මගීන්ට හොඳ ගුවන් ගමනක් ලබා ගැනීම සඳහා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වෙත යාමට සිදු විය, මම සිතමි.

:       0       0

gameing01 Monday, 21 November 2022 02:16 PM

හෙරොයින් ටික විකුනගන්න හොඳ වෙලාව .. මුන් දන්න ඇති මගුලක් නැහැ , කුඩු ටිකක් කකුල්දෙක අස්සෙ ගහගෙන ආපහු යයි යන්න ..

:       31       5

leckmichMonday, 21 November 2022 04:01 PM

කුලප්පුවෙච්ච හරක් වගෙ කාටහරි අනින්න බලාගෙ හිටිය අයටනම් සුපිරි ඉල්ලමක් .

:       2       8

Nandalal DE SILVA France Monday, 21 November 2022 03:00 PM

අපේ සශ්‍රිලංකාවේ අයියලා Frankfurt නුවරත් ෆ්‍රාන්ස් වලට විකුනලා වගේ .මෙච්චර කාලයක් ජර්මනි වලට තිබ්බ නගරයත් ඉවරකලා

:       10       8

vincent Monday, 21 November 2022 03:15 PM

ගොන් කථා කියන්න එපා ඕයි. ප්‍රංශෙ කොහෙද ප්‍රැන්ක්පර්ට් නුවරක් මෝඩයෝ.

:       4       15

Sanka Monday, 21 November 2022 09:14 PM

අර නුවර ස්ටේෂන් එක සුද්ද කරලා දාන්න ඉස්සෙල්ලම, සුද්දන්ට නෙමෙයි ලංකාවේ අයටත් යන්න එපා වෙනවා එතන හැටි දැක්කම,

:       0       5

SRILANKAN STYLE Tuesday, 22 November 2022 06:18 AM

ශ්‍රී ලංකන් සිනහව සහිත ප්‍රංශ විලාසිතාව

:       0       2

Dedha K Wednesday, 23 November 2022 02:44 AM

මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ සිට ෆ්‍රෑන්ක්පර්ට් නුවරට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 393 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1030 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 413 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1420 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4916 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2269 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site