(අංජුල මහික වීරරත්න)
විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු එම පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්නට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රිෂාඩ්ගේ පක්ෂය මහ මැතිවරණයේදී සන්ධානගත වී ඉල්ලූ නමුත් දැන් අලුත් සංධානය හදමින් සිටින බව කී විපක්ෂ නායකවරයා රිෂාඩ්ගේ පක්ෂය තවම සමගි ජන බලවේගය සමග සන්ධානගත වී නැතැයිද කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්යං
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ප්රශ්නය විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑ‘‘
Kule Wednesday, 28 July 2021 04:45 PM
එතකොට රිෂාඩ් සමගි ජන බලවේගයේ දරණ තනතුරු තාවකාලික තහනමකට ලක්කරන්නේ කවද්ද?
SUNIL MILANO Wednesday, 28 July 2021 05:17 PM
මෙයාට හරිම දුකයි වගේ... ප්රශ්නය ඉවර වුණු ගමන්. උම්මා එකක් දීලා බාරගන්නයි බලාගෙන ඉන්නේ...
Raveendra Wednesday, 28 July 2021 06:11 PM
බුදු අම්මෝ... අපේ සජී පුතාට ගිය කේන්තිය.. බොරුවට නේද මලයා කේන්ති ගියේ...? අපි දන්නවා මලයත් හොඳ කැටයම් වැඩකාරයෙක් කියලා... කියලා..
ශන්කWednesday, 28 July 2021 08:26 PM
කොහොමද හොරුන්ට තියෙන කැහිල්ල...? 20 වෙනි සංශෝධනයත්.... ඊයේ පෙරේදා විශ්වාස භංගෙත් දිනාගත්තෙත් රිශාඩ්ගේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් බව දැන දැන විපක්ෂනායකතුමාට මඩ ගහන්න එපා කැත විදියට. අවංක කෙනෙක් රටේ බලයට එනවාට අකුල් හෙලන්න එපා...
සමන්තිThursday, 29 July 2021 12:07 AM
එතකොට අර ගෙදරට ගෙනා අහිංසක කෙල්ලන් තුන්දෙනෙකු මේ වනවිට මරණයට පත්වීම ගැන උද්ඝෝෂණයක් නැද්ද?
RaveendraThursday, 29 July 2021 06:00 AM
ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. පළමුව අප කිසිවෙකු බලයට එනවාට අපගේ අකමැත්තක් කොහෙත්ම නැත. මක්නිසාදයත් අප ඔය එකදු මී හරකුගේ අම්බැට්ටයින් නොවන බැවිනි. තවද අප උපන් රටට කිසිදු බරක් නොමැති මිනිසුන්ය. එබැවින් අප එක එකාගේ පස්සේ නොයන්නෝය .ඔබ මෙන්ම සියලුම රටේ පුරවැසියන් (මී හරකුන් 225 ඇතුළුව ) අපගේ සේවය නිසා කුසගිනි නිවා ගන්නා බවත් නිහතමානි ආඩම්බරයකින් පැවසිමට කැමැත්තෙමු. අපට අවශ්‍ය වන්නේ රටට සෙතක්, සේවයක් කරන අප රටේ දියුණුව, රටේ ආරක්ෂාව, මිනිසුන්ගේ ආරක්ෂාව පිලිබදව ක්‍රියා කරන්නේ "මොකාද, "ඒකා " රටේ නායකයා වීම අපගේ බලාපොරොත්තුවයි. "ඒකා" ගෝටාද , මුල්ලේරියාව සරසවියේ දැනුම පිලිබදව පස්චාත් උපාධිය හදාරා ඉහලින්ම සමත් ඔබගේ සජියාද, තුප්පහි දියව් දියව් සුදුකුමාරයාද අපට කොහෙත්ම අදාළ නැත.
chinthakaThursday, 29 July 2021 08:19 AM
ඔයා කොහේදීද මෙයාගේ අවංකකම දැක්කේ? දන්නේ නැතිනම් වැඩිහිටියෙකුගෙන් අහලා දැනගන්න කෙරුවාවල්...
pradeepa Wednesday, 28 July 2021 10:24 PM
කොහොමත් ඊළඟ ඡන්දෙදී රිෂාඩ් බැසිල්ගේ කරේ එල්ලෙනවා... බැසිල් බලාගෙන ඉන්නේ රිෂාඩ්ව බාගන්න.. ළඟ ඉඳන් හරි... දුර ඉඳන් හරි... විමල්, උදයත් ඉන්නවා...
GalaparaThursday, 29 July 2021 08:48 AM
සහතික ඇත්ත ඔයාගේ කතාව... අපිට මතකයි... පරණ රෙජීමය කාලේ රිෂාඩ්ගේ විල්පත්තු වන විනාශයට පරිසර අමාත්‍යාංශයෙන් දඩයක් නියම කළා... කෝටි ප්‍රකෝටි ගාණක. ඒ මුදල තක්සේරු කරන්නත් බැහැ කිව්වා මුදල් වලින්... මේවා මහා සහගහන අපරාධ...
Toni Wednesday, 28 July 2021 11:19 PM
ඔය එයාව නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කරයි කියලා අපි හිත්වේ. ඒකනේ ඔයාගේ ක්‍රමය. බොරුවට රඟපාන්න හරි දක්ෂයා.
මුණසිංහ Thursday, 29 July 2021 08:05 AM
ඊළඟ ඡන්දයක් එනකං ඔහොම කියයි. ඊට පස්සේ ජාත්‍යන්තර සහයෝගය සමග සජිත්-රිෂාඩ් මංගල්ලය කරයි. නමුත් මතක තියාගත යුතු කරුණක් තියෙනවා. රිෂාඩ් ජාත්‍යන්තර මට්ටමේ දූෂිතයෙක්-වංචාකාරයෙක් සහ දේශපාගනයෙන් අතුගා දැමිය යුතු අයෙක් බව... කුමන පක්ෂයකටවත් ගාව ගන්න එපා. මම හැමදාම කියන්නේ එයාගේ වත්කම් පරීක්ෂා කරන්න.
Bamunuarachchi Thursday, 29 July 2021 09:17 AM
ඒ කියන්නේ ඉර්ෂාඩ් හරිද වැරදිද කියන එක නොවෙයි... ප්‍රශ්නේ විසඳුනාම ගන්නවා.
Bamunuarachchi Thursday, 29 July 2021 09:17 AM
ඉර්ෂාඩ් ඔහෙලා එක්ක ඉන්න කම් අපි ඔහේලාට ජෙප්පන්ට ඡන්දෙ දෙන්නේ නැහැ.