(ඉන්දිකා රාමනායක)
අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරශුට් දෙකක් එකට පැටලී වූ අනතුරි නිලධාරියකු මියගොස් සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාර්න්ඩර් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
සිද්ධියෙන් ස්කොඩ්රන් ලීඩර් නිලයේ සිටි නිලධාරියකු මියගොස් ඇති අතර.සැරයන්වරයකු තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මියගොස් ඇත්තේ ගුවන් හමුදා බළගනනායක මනෝජ් ගුණතිලක නමැති වීරකෝටුව පල්ලෙපොලළ පදිංචි 34 හැවිරිද අයෙකි. අඩි 8000 උඩ සිට පැරිෂුට් මාර්ගයේ පහළ පැමිණිමේදි පැරිෂුට් දෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පැරිෂුටුයෙන් ආ මරුවා
Dilshad Saturday, 20 March 2021 07:35 AM
නොදන්න දේවල් කරන්න යනවා.
PrasannaSaturday, 20 March 2021 10:30 AM
හැමදේම දන්න කෙනෙක් කමෙන්ට් එක දාලා තියෙන්නේ...
RaveendraSaturday, 20 March 2021 11:46 AM
ඔබගේ ඥාණය පිළිබඳව පුදුම වියයුතු නැත. මක්නිසාදයත් ඔබ සියල්ල දත් විශිෂ්ඨයෙක් වීමයි. අප නම් අවංකව සඳහන් කරන්නේ මළපොතේ අකුරක්වත් නොදන්නා මිනිසුන් කොට්ඨාශයකි. නොදන්නා නිසාම අප ඉගෙනීමට උපරිම උත්සාහයක් දක්වන්නෝය. එහෙත් අප මනුෂ්‍යයින් නිසා සියල්ල නොදන්නෝය...
KosalaSaturday, 20 March 2021 02:02 PM
නොදන්න දේවල් කියන තමන් බත් බැලයකු බවයි පෙනෙන්නේ...
chandawimala himi Saturday, 20 March 2021 10:55 AM
හරිම ශෝචනීයයි. කාලගුණය ගැන අවබෝධයවක් තිබුණේ නැද්ද? අපරාදේ රටක් වටින නිලධාරියෙක්., මනුස්සයෙක් රටට ඒකාලේ අහිමි වුණා.
Hameed Saturday, 20 March 2021 02:03 PM
වැඩක් කරනවා නම් ඉහත සඳහන් පණ්ඩිතයන්ගෙන් උපදෙස් ගත යුතුයි.
රුක්මාල් Sunday, 21 March 2021 12:00 AM
අනතුරක් සිදු වීමට තැනක් -නොතැනක් නැත... නිවන් සුව පතමු