IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


පරිසර පොළක් නුගේගොඩදී

( රේඛා තරංගනී ෆොන්සේකා)
 
ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා සෞඛ්‍ය අංශය සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් එක්ව සංවිධානය කළ පරිසර පොළක් නුගේගොඩ කට්ටිය හන්දියේ දී (19) පැවැත්විණි
 
මෙහිදී ප්‍රතිචක්ක්‍රිකරණය කළ හැකි අපද්‍රව්‍ය වන ප්ලාස්ටික්,බෝතල්,පොල්කටු, කාඩ්බෝඩ් යන අපද්‍රව්‍ය මිලදී ගනු ලැබීය.
 
පොල් කටු කිලෝවක් රුපියල් 6 ක , ප්ලාස්ටික් කිලෝවක් රුපියල් 35යි යකඩ කිලෝව රුපියල් 40 කාඩ්බෝඩ් කිලෝව රුපියල්10 ට  මිලදී ගනු ලැබීය.
 
ප්‍රතිචක්ක්‍රිකරණය කළ  හැකි කුණු කඳු වලට නොයවා වඩා ඵලදායි තත්වයට පත් කිරීමද මෙම   ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වුහ.
 
බස්නාහිර පළාත තුළ කුණු කඳු විසිපහක් නිර්මාණය වී ඇති අතර ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කසළ සෘජුවම කුණු කඳු වෙත ගලා ඒම විශාල ගැටලුවක් බව නිලධාරිහු පවසති.
 
කෝට්ටේ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.ඩී.එච්. සදීකා මහත්මිය සහ පුරපති මධුර විතානගේ,  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රගෝ යන අයගේ මෙහෙයවීමෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරු කරුණාරත්න මහත්වරු ඇතුලු පිරිසක් මෙයට එක්ව සිටියහ.



අදහස් (1)

පරිසර පොළක් නුගේගොඩදී

sharm warn Monday, 20 July 2020 08:33 AM

ඉතාම යහපත් ක්‍රියාවක්. මෙය මාසෙකට වතාවක් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 0 0

බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු


ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 144 0

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


විදුලි සෝපානය කඩා වැටී තරුණයා මරුට
2025 අප්‍රේල් මස 30 336 0

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 202 1

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 64 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 68 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 160 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 42 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1076 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site