IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පරිසර සම්මාන ප්‍රදානය ජනපතිගේ ප්‍රදානත්වයෙන්

ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (29) පැවැත්විණි.

එහිදී ඉකුත් වසරේ ලොව හොඳම පරිසරවේදී පරීක්ෂකයා ලෙස ගූගල් සමාගම විසින් නම් කරන ලද වේයන්ගොඩ ශාන්ත මේරී විද්‍යාලයේ ඉසුරු අරුණෝද නාතලන්ද සිසුවාට ජනාධිපතිවරයා විසින් සහතිකය පිරිනැමුවේය.

පරිසර සංරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් විජය පුවත්පත් ආයතනයේ හෝකන්දර පිහිටි මුද්‍රණාලයට කුසලතා සහතිකයක් හා හොඳම පරිසර වාර්තාකරණය වෙනුවෙන් විජය පුවත්පත් ආයතනයේ දේශය පුවත්පතේ කුසුම්සිරි විජේවර්ධන මහතා සම්මාන ලබාගත්තේය.

(ඡායාරූප- ගයාන් අමරසේකර)  

 



අදහස් (3)

පරිසර සම්මාන ප්‍රදානය ජනපතිගේ ප්‍රදානත්වයෙන්

sarath Wednesday, 30 October 2019 02:02 AM

ලෝකය හිනස්සන්න එපා ලොක්කා..

:       0       111

Suranimala Wednesday, 30 October 2019 02:14 AM

කිසි වැඩක් තියෙනවද? රටට කුණු කන්ටේනර් දෙසිය ගාණක් නීති විරෝධීව ඇවිල්ලා දැන් මාස 6කටත් වැඩියි. ඔබතුමාගේ යටතේ තියෙන පරිසර අමාත්‍යාංශයෙන් මේ නීතිවිරෝධී හොර ජාවාරමට දුන්නු දඬුවම මොකක්ද?

:       0       398

npathirage Wednesday, 30 October 2019 05:22 PM

දීලා යන්න ආපු කෙනා අරගෙන යනවා. දකිනකොටත් හිරිකිතයි.

:       0       183

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 159 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 55 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න බැහැ
2024 නොවැම්බර් මස 26 2 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 259 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 166 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 457 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site