IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා

(සුජිත්  හේවාජුලිගේ)

පස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.

පොලිස්පතිවරයා කටුවපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්‍රසාදය පළ කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සිරිල් ගාමිණි පියතුමා මෙසේද පැවසූහ.

අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන්   බලල යන එක නොවෙයි.අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය.



අදහස් (6)

ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා

අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 02:08 PM

යුක්තිය තමයි ලැබෙන්නේම නැත්තේ, ඒක ඉටු කරගන්න නම් ඊළඟ ජනාධිපතිවරණයේදී එදා යහපාලන ආණ්ඩුවේ නායකයින්ව හිටි සජිත් හෝ රනිල් වෙනුවට මාලිමාවේ අපේක්ෂකයා වන අනුර කුමාර දිනවන්න ඕනෑ...

:       39       57

roshan Wednesday, 03 April 2024 02:30 PM

මෛත්‍රී විතරක් නොවෙයි, අනිත් අයත් දැනගෙන ඉඳලා තියෙනවා.

:       6       37

Don perea Wednesday, 03 April 2024 04:13 PM

මිනී මරපු උන්ට ඡන්දය දෙන්න කියන යටත් වැසියෝ ඉන්න එකම රට.

:       10       26

Bamunuarachchi Thursday, 04 April 2024 04:34 PM

Don ඕක තාත්තාගේ වාසගමද? මිනීමරුවෝ කිව්වේ ජෙප්පන්ටද? මුස්ලිම් කාරයෝ ක්‍රිස්තියානි කාරයෝ අතර තිබෙන ආගමික ආරවුල අවුරුදු දහස් ගණනක් පැරණියි. ඒ ආරවුල ලෝකේ දිගටම කෙරෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වුනේ රුසියාවේ සංගීත සංදර්ශනයට වුණු ප්‍රහාරය. ISIS කාරයෝ පැහැදිලිව කියනවා ක්‍රිස්තියානි අයව ටාගට් කළා කියලා. ඒ නිසා ගොන් පාට් දමන්නේ නැතුව ලෝකේ සිදුවීම් දිහා බලලා කථා කරන්න. දෙවියන් විශ්වාස කරන මිනිස්සුන්ට හිතන්න පුළුවන් කමක් නැහැ...

:       1       1

Bamunuarachchi Thursday, 04 April 2024 01:05 AM

පල්ලි වලට බෝම්බ ගහන බව කව්රුත් කිව්වේ නැහැ කියලා පෑදිලි උන්නැහේ චෝදනා කරනවා දැක්ක. කාටවත් ඇඟිල්ල දික්කරන්න කලින් හරින් ප්‍රනාන්දු ගේ තාත්තාට හා හරින් ප්‍රානාන්දුට ඇඟිල්ල දික්කරන්න.ප්‍රබල ක්‍රිස්තියානි කාරයින් වෙන ඔවුන් ඇයි පල්ලියට නොකිව්වේ ඇයි කියලා.

:       0       4

Asanga samantha Thursday, 04 April 2024 01:23 PM

පාස්කු ප්‍රහාරය පාස්කු ප්‍රහාරය පාස්කු ප්‍රහාරය ලන්කාවේ මේක විතරමද උනේ. බෞද්ධ සිද්දස්තාන කීයකට ප්‍රහාර කරාද. ඒවට එකෙක් කතා කරනවද. අහින්සක මිනිසුන් මරුන එක අපිට කනගාටු තමා.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 557 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 672 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 272 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 409 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1466 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site