(සුජිත් හේවාජුලිගේ)
පස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.
පොලිස්පතිවරයා කටුවපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්‍රසාදය පළ කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
සිරිල් ගාමිණි පියතුමා මෙසේද පැවසූහ.
අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන් බලල යන එක නොවෙයි.අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය.
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා
අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 02:08 PM
යුක්තිය තමයි ලැබෙන්නේම නැත්තේ, ඒක ඉටු කරගන්න නම් ඊළඟ ජනාධිපතිවරණයේදී එදා යහපාලන ආණ්ඩුවේ නායකයින්ව හිටි සජිත් හෝ රනිල් වෙනුවට මාලිමාවේ අපේක්ෂකයා වන අනුර කුමාර දිනවන්න ඕනෑ...
roshan Wednesday, 03 April 2024 02:30 PM
මෛත්‍රී විතරක් නොවෙයි, අනිත් අයත් දැනගෙන ඉඳලා තියෙනවා.
Don perea Wednesday, 03 April 2024 04:13 PM
මිනී මරපු උන්ට ඡන්දය දෙන්න කියන යටත් වැසියෝ ඉන්න එකම රට.
Bamunuarachchi Thursday, 04 April 2024 04:34 PM
Don ඕක තාත්තාගේ වාසගමද? මිනීමරුවෝ කිව්වේ ජෙප්පන්ටද? මුස්ලිම් කාරයෝ ක්‍රිස්තියානි කාරයෝ අතර තිබෙන ආගමික ආරවුල අවුරුදු දහස් ගණනක් පැරණියි. ඒ ආරවුල ලෝකේ දිගටම කෙරෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වුනේ රුසියාවේ සංගීත සංදර්ශනයට වුණු ප්‍රහාරය. ISIS කාරයෝ පැහැදිලිව කියනවා ක්‍රිස්තියානි අයව ටාගට් කළා කියලා. ඒ නිසා ගොන් පාට් දමන්නේ නැතුව ලෝකේ සිදුවීම් දිහා බලලා කථා කරන්න. දෙවියන් විශ්වාස කරන මිනිස්සුන්ට හිතන්න පුළුවන් කමක් නැහැ...
Bamunuarachchi Thursday, 04 April 2024 01:05 AM
පල්ලි වලට බෝම්බ ගහන බව කව්රුත් කිව්වේ නැහැ කියලා පෑදිලි උන්නැහේ චෝදනා කරනවා දැක්ක. කාටවත් ඇඟිල්ල දික්කරන්න කලින් හරින් ප්‍රනාන්දු ගේ තාත්තාට හා හරින් ප්‍රානාන්දුට ඇඟිල්ල දික්කරන්න.ප්‍රබල ක්‍රිස්තියානි කාරයින් වෙන ඔවුන් ඇයි පල්ලියට නොකිව්වේ ඇයි කියලා.
Asanga samantha Thursday, 04 April 2024 01:23 PM
පාස්කු ප්‍රහාරය පාස්කු ප්‍රහාරය පාස්කු ප්‍රහාරය ලන්කාවේ මේක විතරමද උනේ. බෞද්ධ සිද්දස්තාන කීයකට ප්‍රහාර කරාද. ඒවට එකෙක් කතා කරනවද. අහින්සක මිනිසුන් මරුන එක අපිට කනගාටු තමා.