(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයෙකි.
මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියන් පස් දෙනකු 2020 වසරේ සිට මේ දක්වා සැකකාර පූජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා කීය.
එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාලක පූජක දැරියන් පහක් කෙළෙසලා
Anoma Sunday, 17 December 2023 09:34 PM
හැම ආගමකම ඔහොම අය ඉන්නවා.
සිල්වා මහතා Monday, 18 December 2023 03:05 AM
පූජකවරුන්, පාලකයන් සහ නඩුකාරඋන්නාන්සේ ලා විසින් විනාශ කල රටක්.
Podi sadu Monday, 18 December 2023 06:48 AM
පන්සලක උනානම් නම් ගම් ඔක්කොමත් එක්ක ෆොටෝස් දානවා
Angry Thomas Monday, 18 December 2023 09:26 AM
වයසින් අඩු එක් වරදකට වසර 10 බැගින් වින්දිතයින්ට රුපියල් මිලියනය බැගින් ගෙවිය යුතුය ඒ වගේම උපරිම සිර දඬුවම්.
දිමුත්Monday, 18 December 2023 04:03 PM
අවුරුදු 10 නෙමෙයි, අවුරුදු 100 කුයි, අහවල් එක විච්ඡේදනයයි කරන්න ඕන!
Aruna Monday, 18 December 2023 09:39 AM
ඇයි අාගම මොකද පුජකයාගෙ නම මොකක්ද කියල කියන්න බරිද ශුවර් එකට බෞද්ධ පන්සලක් නෙමෙ වෙන්න අති එහෙම උනානම් පන්සලේ නමත් හාමුදුරුවන්ගෙ නමත් ලොකු අකුරෙන්න්නෙ.
SonyMonday, 18 December 2023 02:08 PM
මුස්ලිම් අයමනේ එහෙම?දන්නේ... හිරු එකේ මොහොමඩ් කෑල්ලක් එනවා නම් ගෙදර කුස්සියේ ඉඳන් පෙන්නන්නේ...!
Hira Monday, 18 December 2023 11:15 AM
මොකද්ද ආගම ?පූජකයාගෙයි නම ?පන්සලක උනානම් අම්මට සිරි වෙනවා මේ වෙනකොට .පල්ලියේ සල්ලි බලය
Tony blayerMonday, 18 December 2023 02:07 PM
සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තා නේවාසිකාගාර හෝ ඒ හා සමාන ආයතනයක් පිරිමින් පාලිකාවන් ලෙස හෝ ඒ හා සමාන තනතුරුවල තබා නොගනී. එසේ නොවුවහොත් දෙමාපියන් තම දරුවන්ට එම ස්ථානයට යාමට ඉඩ නොදෙනු ඇත. වෛද්‍ය මරීනාට අයත් අල් මුස්ලිම්ත්, සහ world focus college සහ සියල්ල වැනි බොහෝ උදාහරණ තිබේ.