IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


පොල්ගස් කැපීම තහනම් කරමින් ගැසට්ටුවක්

( යොහාන් භාසුර)

ගස් හෙලීම පාලනය කිරීමේ පනත යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොල් ගස් කැපීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා නිකුත්කර ඇති 2232/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් කැපීම තහනම් කළ ගස් ලයිස්තුවට පොල්ගස ද එකතු කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අනුව පොල් ගස් කැපීම සඳහා ද ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

 



අදහස් (13)

පොල්ගස් කැපීම තහනම් කරමින් ගැසට්ටුවක්

sampath Saturday, 19 June 2021 09:46 PM

දැන් ප්‍රමාද වැඩියි. කපන්න පොල්ගස් ඉතුරුවෙලා නෑ. ඉඩම් කට්ටි කරලා විකුණන්නේ පොල්ගස් දහස් ගණන් කපනවා. මේකෙන් වෙන්නේ ගෙයක් උඩට වැටෙන්න තියෙන ගහක් කපාගන්න බැරිවෙන එක විතරයි. අනෙක් අතට වහලට ගන්න පොල් ලී ගණන යෑමයි..

:       0       1

Nimal Saturday, 19 June 2021 11:08 PM

ඉතාමත් හොඳ තීරණයක්... මෙය මීට පෙර කළයුතුව තිබූ දෙයක්... 'දෙවියන් විසින් මිනිසුන්ට දෙනලද කප්රුක ' මින් මතු ආරක්ෂා වේවි..!!!

:       0       0

siri Saturday, 19 June 2021 11:58 PM

යාලුවෝ එකතුවෙලා කැලෑ කැපුවාට ප්‍රශ්නයක් නැද්ද?

:       0       0

චමින්ද Sunday, 20 June 2021 05:06 AM

අනේ ඔයාලාගේ ගැසට්... පහුගිය කාලේ උඩදාගෙන ගහපු ගැසට් එකක් වත් ක්‍රියාත්මක වුණේ නැහැනේ. දැන් ගැසට් නිකම් හෑන්ඩ් බිල් ගානට වැටිලා තියෙන්නේ...

:       0       20

chandima Sunday, 20 June 2021 05:37 AM

වඳුරට දැලිපිහිය අහුවුණා වගේ...

:       0       66

saman Sunday, 20 June 2021 06:02 AM

මහවැලි ගඟ දිගේ ජලාශවලට අත්හැරපු ඉඩම් තියෙනවා ඒ දිගේ උණ, පොල් ගස් වගා කරන්න බැරි මොකද? වර්ෂා කාලයේ ජලයෙන් යටවුණත් ගස්වලට කිසිම හානියක් වෙන්නේ නැහැ.

:       0       15

Mighty Sunday, 20 June 2021 09:04 AM

පොල් ඉඩම් කැබලි කිරීමයි නැවැත්විය යුත්තේ...

:       0       22

Perera Sunday, 20 June 2021 09:35 AM

ලංකාවේ ක්‍රමවේදය ඕනෑම තහනම් දෙයක් අදාළ අයට සල්ලි දුන්නාම කරගන්න පුළුවන්...

:       0       29

Jagath Santh Arachchi kittuwa Sunday, 20 June 2021 10:13 AM

තවත් වෛරසයක්... ‘‘කෙළෝනා‘‘...

:       0       78

දිසා.......ගම්පහ Sunday, 20 June 2021 11:57 AM

මෙය හොඳ තීරණයක්. වැඩිපුරම සරුසාර පොල් වතු විනාශයට පත් කරමින් ඉඩම් කට්ටිකර අලෙවි කිරීම සිදුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේයි. ප්‍රධාන පෙලේ උගත් පොල් කුරුමිණියෙක් මේ අපරාධයේ මුලටම සිටිනවා. පොල්ගස් කැපීම තහනම් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට්ටුව නිසියාකාරව ක්‍රියාත්මක කිරීම විය යුතුයි. නැත්නම් අනෙක් අති විශේෂ ගැසට් පත්‍ර ගණයට වැටේවි...!!! 

:       0       7

ලලිත් ආ Sunday, 20 June 2021 01:09 PM

කෙලියා තාප්පෙට. කළුවර, කොස් වගේ ගසුත් කපන්න තහනම්. දැන් ඉඩමක ඒ පැලයක් දැක්ක ගමන් උදුරලා විසිකරනවා. පොල් ගහටත් ඒක වෙයිද...?

:       3       2

fairoos Sunday, 20 June 2021 01:59 PM

අනේ ඔයාලගේ ගැසට් එක... නන්දසේනගෙන් අහලද ගැහුවේ...?

:       0       86

de silva Sunday, 20 June 2021 02:33 PM

පොල් පොහොර හිඟයක් ඇත. ඔය විකාර වැඩ පසෙකලා පොහොර දෙන්න කටයුතු කරන්න. නැතිනම් මේ අවුරුද්ද අවසානෙදී පොල්ගෙඩිය රුපියල් 120-150මිලකට අලෙවි වේවි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 200 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 615 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 284 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 72 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 1010 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2110 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site