(යොහාන් භාසුර)
දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි.
වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාවක් පාර්ලිමේන්තුව අසල අද පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි
RA Tuesday, 17 May 2022 02:56 PM
ගොඩක් හොඳයි..!
SL Tuesday, 17 May 2022 03:16 PM
ප්‍රශ්න වලට පිළිතුරු නැත. පාර්ලිමේන්තුව ම අමු විහිළුවක් බව නියෝජ්‍ය කතානායක බහු රූ කෝලමෙන් මනාව හෙළිවිය. දින දෙකක් මිලියන 18 ක් වියදම් කර රටට ලැබුණු දෙයක් නැත.. තරුණයන්ට දොස් කියාද පලක් නැත, වයසට ගොස් ඇති අපිට වඩා බොඳවී ගොස් ඇත්තේ ඔවුන්ගේ අනාගත පැතුම් ය, රටේ දූ දරුවන්ගේ අනාගත සිහිනය. දියවන්නාවේ ඉන්න බහිරවයින් එකෙකුට වත් ඒ ගැන වගේ වගක් නැත ...උන් එතරම් ආත්මාර්ථකාමී පඩත්තල්යින් ය අපිට කියන්නට දෙයක් ද නැත. හොඳම දේ මේ රට අතහැර යාම හෝ වනගතවී වැද්දන් සේ තනිව ජීවත් වීමය