(යොහාන් බාසුර)
රජයේ පාලන මිලට හෙට සිට සහල් නිකුත් කරන බව සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද සවස පැවැසීය.
ඉන්ධන ගැටළු සහ ඇසුරුම්මිල ඉහළ ගිය ද රජය විසින් පනවා ඇති මිල ගනන් යටතේ හෙට සිට සහල් නිකුත් කරන බවත් අනෙකුත් සහලා නිෂ්පාදකයන්ගෙන් ද එම මිලට සහල් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අනුව නාඩු සහල් කිලෝව රුපියල් 220 ද,සම්බා කිලෝව රුපියල් 230 සහ කීරි සම්බා කිලෝව රුපියල් 260 වෙළෙඳ පොලට නිකුත් කරන බව ද ඩඩ්ලි සිරිසෙන මහතා කියා සිටියේය.
මෙම සහල් බෙදීම සඳහා ඩීසල් අවශ්‍ය බවත් ඒ සඳහා රජය මැදිහත්විය යුතු බව ද පැවැසීය.
මේ වන විට සහල් මෝල් අටේ සහල් මෙට්ට්‍රිට් ටෝන් ලක්ෂ ලක්ෂ 2,50,000 - 3,00,0000 අතර ප්‍රමාණයක් තියෙන බවත් සල්ලි කාර ගෝවීන් අසල තිබෙන සහල් සමග සහල් මෙට්ට්‍රික් ටෝන් ලක්ෂ පහක් පමණ සොයාගත හැකි බව ද කියා සිටියේ. මාස තුනකට සහල් පාලනය කිරීමේ බලය ජනතාවට බාර දෙන බවද කියා සිටියේය.
මාස තුනක් යන තෙක් කෑම වේල් අඩු කිරීම නොව කන ප්‍රමාණය අඩුකරමු යැයි ද කියා සිටියෙය.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාලන මිලට ඩඩ්ලිගෙන් සහල්
Prabha Saturday, 18 June 2022 11:14 PM
පැරැණි මිලට ගත් වී ඔය මිලට විකුණන අදහසත් නරක නෑ.
dodamepegamage Sunday, 19 June 2022 05:35 AM
60ට ගත්තු වී මාස තුනක් නාඩු 220/- සම්බා 230/- කීරි සම්බා 260/- ගානේ මාස තුනක් දුන්නාම ඩඩ්ලි කොළඹත් අරලිය හෝටල් 3ක් හදාවි... නුවර එළියේ වගේ... !
pakeer Sunday, 19 June 2022 06:45 AM
කලිසම් ඇඳගෙනද කියන්නේ, කන එක අඩුකරන්න කියලා..?
JAYATH Sunday, 19 June 2022 07:04 AM
ඩඩ්ලි ශ්‍රීමතාණන් එකේ පාරටම සිරිසඟබෝ වෙලා අනේ සාදු - අනේ සාදු !!! මෙහෙම ගියොත් මුන්නැහේ සබ්බ සකල මනාවම දන් දීලා වනගත වේවිද කියලා මට බයයි අනේ දෙවියනේ එහෙම දෙයක් නම් හීනෙන් වත් හිතන්න එපා මොකද ඔබතුමා නැති කලක මේ රටේ මිනිස්සු හාල් කන්නේ කොහොමද? (මම මේක කොටන කොට අපේ ගෙදර ඉන්න කට කැඩිච්ච වාචාල කොලුවා කියනවා පාලන මිල හින්දා වැඩිමිලට විකුණන්න බැරිව හංගගෙන ඉඳලා ගුල්ලෝ ගහලා වැඩක් නැති වෙන හින්දා ඔය දේ කරන්නේ කියල, ඔබතුමා ඕවා ගණන් ගන්න එපා ඔය වගේ ඔවුන් ඉන්නවා නොව බෝ පැලයක් වගේ හිටපු ඔබතුමාගේ අයියාට මොවුන් කියපු දේවල් මතක නොවැ !!!...
ජගත් ලියනගේ Sunday, 19 June 2022 10:35 AM
හරියට නිකං තාමත් කිරි බොන පූස් පැටියෙක් වගේමයි.
SISILSunday, 19 June 2022 03:36 PM
ආහාර අර්බුදයට විසඳුම් ගෙනෙන ගොවිතැන දන්නා, ගණිතය දන්නා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කෘෂි ඇමැති කරමු..
සම්බාගුනේ Sunday, 19 June 2022 11:10 AM
මේ තමයි අපේ රටේ සදාකාලික කෘෂිකර්ම ඇමති, පාරිභෝගික හා වෙළඳ ඇමැති, වෙන ඇමතියන් මොකටද? මෙයාගේ තීරණ විතරයි රිවස් වෙන්නේ නැත්තේ. මෙයාටම වැඩේ බාරදුන්නා නම් ඇමතියන් නඩත්තු කරන මහජන මුදල් ඉතුරුයි.
fairoos Sunday, 19 June 2022 12:31 PM
තවත් රට කන විරුවෙක්...
Gamarala Sunday, 19 June 2022 02:36 PM
රජයේ පාලන මිල හොඳටම වැඩියි. එනිසයි මෙයා එම මිලට කැමැති..
Saman Sunday, 19 June 2022 06:57 PM
අරගලේ මෙයාගේ ගෙවල් පැත්තේ තියන්නේ නැත්තේ ඇයි?. NGO සල්ලි දෙන්නේ නැද්ද?