IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පොලොන්නරුවේ යුග ගණනක සාක්කි සොයාගෙන

(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව පැරණි නගරයේ සිදුකල පුරාවිද්‍යා පරීක්‍ෂාවකදී පොලොන්නරු යුගයට වඩා එහා ගිය ඈත යුගයක සාක්‍ෂි හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන  අංශයේ මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 
මහාචාර්යවරයා මේ බව අනාවරණය කරනුයේ කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවි්‍යාලය, ඔස්ට්‍රේලියවේ ට්‍රෝබ්  විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෑතකදී සිදුකළ පර්යේෂණයකින් පසුවය.
පොලොව අභ්‍යන්තරය විනිවිද පරීක්‍ෂා කරන රේඩාර් යන්ත‍්‍රයක් මගින් සිදුකල පුරාවිද්‍යා පරීක්‍ෂාවකදී  මෙම කරුණු අනාවරණයවූ බව මහාචාර්ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 

 



අදහස් (1)

පොලොන්නරුවේ යුග ගණනක සාක්කි සොයාගෙන

මැක්ස් Wednesday, 21 February 2024 03:35 PM

අපගේ පැරැන්නන් විසින් ඉතිහාසය පුරා සිදුකරන ලද විශ්ව කර්ම නිර්මාණ සොයාගැනීම සේම එවන් නිර්මාණ කිරීම උදෙසා අවැසි දැනුම ලබා ගත්තේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුයි. පරිසරය ද මානව ප්‍රජාව ද ආරක්ෂා කරගෙන අනාගතය වෙනුවෙන් එදා කළ දහසක් දේ ළඟටවත් යන්නට වර්තමානයේ අප කිසිවකුට හෝ නොහැක්කේ ඇයිද යන්නත් එවිට වැටහෙනු ඇත. විශ්ව විද්‍යාල කප්පරක් තිබුණත්, ඒවායේ විද්‍යාර්තීන් යයි හඳුන්වන උදවිය අන්නන්තවත් හිටියත් ලෝකයට අලුත් දැනුමක දෙන්නට තබා අපටවත් රටක් හැටියට ඉහළට එන්න නොහැක්කේ මන්ද යන්නත් එවිට වැටහෙනු ඇත. මෙවැනි කාර්යයක් කිරීම සඳහා කයිවාරුකාර ජාජබය වත්, සජබයවත්, අලියා හෝ පොහොට්ටුවවත් තම තම න්‍යාය පත්‍රවල ඉඩක් වෙන්කර නොමැත්තේ ඔවුන් සියලු දෙනාම හුදු අනුකාරකයින් පමණක් නිසායි.

:       3       17

ඔබේ අදහස් එවන්න

දියත

උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 50 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 67 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 54 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 220 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 541 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් සී අයිඩියට කැඳවයි
2024 ඔක්තෝබර් මස 03 15 0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38754 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site