IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පල්ලිවල ආරක්ෂාවට 6837ක්

(ගයාන් සූරියආරච්චි)

පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

පොලිස් නිලධාරීන් ජංගම සංචාර, පා මුර සංචාර සහ මාණ්ඩලික සංචාර  සදහා පැය 24  ම ක්‍රියාත්මක වන පරිදි යොදවා තිබේ.



අදහස් (6)

පල්ලිවල ආරක්ෂාවට 6837ක්

පිටිගල මිලානෝ Friday, 29 March 2024 01:02 PM

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසුවා වැනිය. රට රකින විරුවෙක්ගේ අවශ්‍යතාවක් දැනට පේන්න නැත. ඒනිසා කවුරුත් බෝම්බ ගසා පොරක් වෙන්න හදන්නේ නැත. බෝම්බ ගහපු එවුන් එලිපිට ඉදිද්දිත් අල්ලන්නේ නැත්තේ ඇයි…?

:       1       10

අරවින්ද මොනරවිල Friday, 29 March 2024 01:25 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වගේ එවුන්ට සහය දුන් එවුනුත් තවම නිදැල්ලේ, ඔවුන්ට දඩුවම් කරනවා ඇරෙන්න පල්ලී සහ හෝටල් ගානේ ආරක්ෂාව දාලා අපිට ආතල් දෙන්න හදන්න එපා.

:       1       8

Bamunuarachchi Friday, 29 March 2024 07:50 PM

ඔව් අරවින්ද ක්‍රිස්තියානි ආගමට හතුරුකම් කරන ඉස්ලාමීය ත්‍රස්තයෝ තාම නිදැල්ලේ. සෑම ඉස්ලාම් ආගමිකයෙකුටම අන්‍ය ආගමිකයින් මරා දමන්න කියා දේශනා කර තිබෙන්නේ ඔවුන්ගේ ආගමික නායකයා වන පොක්ට් මොහොමඩ්. විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමිකයින්. බොහෝම ටික කලකින් පන්සල් වලටත් ප්‍රහාරය එල්ලවෙනවා. ඒ ජෙප්පෝ, එජාපයෝ, සජබයෝ නිසා....

:       3       4

Chande Friday, 29 March 2024 01:26 PM

චන්දෙ ළඟ නිසා ආරක්ෂාව දාන්න ඕනේ

:       1       10

Hira Friday, 29 March 2024 05:21 PM

පල්ලි ටික ආරක්ෂා කරගන්න දෙවිවරුන්ට පුළුවන්...

:       3       4

saman Saturday, 30 March 2024 02:45 PM

ඔව් අර මහත්තයා තාම ඊයේ පොතකුත් එළියට දැම්මානේ.. ඒ හින්දා ආරක්ෂාව ඕනේ... මේ පාර හින්දු අයව දාලා කරයිද දන්නේ නැහැනේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 135 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1249 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2714 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1681 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2894 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site