(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පල්ලෙවෙල. කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් අද 11 සවස කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඊට යට වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි
අද (11) සවස මෙසේ අනතුරට පත් ව ඇත්තේ අසූ හැවිරිදි වියේ පසුවූ දෙදරු පියකු බව පොලිසිය කියයි.
නිවසට යට වුණු පුද්ගලයා හුදකලාව නිවසේ ගත කර ඇතැයිද ඔහුගේ දරුවන් ඊට යාබද වෙනත් නිවෙස් වල පදිංචිව සිටින බවද හෙළි වී ඇත.
නිවසට යටවූ පුද්ගලයා ගොඩගැනීම සඳහා නිවසේ සුන්බුන් ඉවත් කිරීම සඳහා මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් මහතාගේ මෙහෙයුම යටතේ කටයුතු කෙරිණි.
පස්වරු 6.00 ට පමණ පුද්ගලයාගේ දේහය සොයා ගත් අතර ඔහු ඒ වන විටත් මියගොස් තිබූ බවත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රෝහල්ගත කළ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පල්ලෙවෙල නිවෙසක් කඩා වැටී දෙදරු පියා මරුට