(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්කුඩු මිලිග්රැම් දෙසීයක් සමග දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා නොච්චියාගම පොලිසියට අනුයක්තව සේවය කර ඇති අතර පසුගියදා ඔහු විශේෂ රාජකාරි සදහා ඔයාමඩුව පොලිසියට මුදාහැර ඇත.
මත්කුඩු, ගංජා පානය සදහා ඇබ්බැහිවි සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා දුණුදඹුවැව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කාරයෙකු සමග සිටි අවස්ථාවේදි නොච්චියාගම පොලිසියේ නිලධාරින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබු මෙම අයිස් මත්කුඩු සොයා ගෙන තිබේ.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් කොස්තාපල් කුඩු සමග අල්ලයි
Raveendra Monday, 23 August 2021 01:36 PM
ගෞරවාන්විත නිල ඇඳුමක් තිරිසනෙක් තම ඇඟේ ඔතාගෙන ඇතිබව ඉතාමත්ම පැහැදිලියි. "මෙම පොලිස් බල්ලාට" උපරිම දඬුවම් ලැබේවා...!!! අප පොලිසියේ ප්‍රධානියාගෙන් මෙසේ කාරුණිකව ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු. ඔබගේ ආයතනයට අදාළ ගෞරවාන්විත නිල ඇඳුමට නිගාකරන අවමන් කරන්නේ "මොකාද, එකා ලොක්කෙක්ද හෝ සොක්කේද මොකා වුණත්" එකාගේ සියලු තොරතුරු පැහැදිලි ඡායරූප සමග සියලුම මාධ්‍ය මගින් උපරිම ප්‍රසිද්ධියක් ලබා දෙන ලෙසයි. එමගින් ඔබගේ අායතනයේ නිල ඇඳුමේ ගෞරවය ඉතා හොඳින් රැකෙනු ඇත. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව මෙම ආයතන ප්‍රධානියාට ඉතා ඉක්මණින් කියැවීමට හැකිවේවා..!!! මෙම නිල ඇඳුමේ ගෞරවය "එමගින්වත්" රැකේවා..!!!