IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොලිස් නිෂ්කාෂන වාර්තා ගන්න නව දුරකථන අංක 2ක්

(ඉන්දිකා රාමනායක)

මහජනයාට පොලිස් නිෂ්කාෂන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත.

පොලිස් නිෂ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වා දුන් බව පොලිසිය කියයි.

011-2439185, 011-2013500 යන එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, අති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ විමසීම් කළ හැකි  බව පොලිස් මුලස්ථානය පවසයි.



අදහස් (4)

පොලිස් නිෂ්කාෂන වාර්තා ගන්න නව දුරකථන අංක 2ක්

Bamunuarachchi Saturday, 05 November 2022 07:41 AM

අරගල කරලා රාජ්‍ය දේපල විනාස කරපු අය කිසියම් උවමනාවකට පොලිස් නිෂ්කාෂන වාර් තා ගන්න විට ඒ වාර් තාවේ එබැව් සටහන් වෙනවා නේද?

:       2       3

සිසිර කැලේගම Saturday, 05 November 2022 08:14 AM

මොන අංක හදුන්වා දුන්නත් වැඩක් නෑ. කසිප්පු අල්ලපු සැරයන් මාරු කරලා. කුරුණෑගල කුඩු අල්ලපු එස්.අයි මාරුකරලා .ඒක වාර්තා කරපු මාධ්‍යවේදීන්ගෙන් පුශ්ණ කරනවා කොහොමද සිද්ධිය මාධ්‍යයට ආවේ කියලා... ඒ වාගේම 1919 තොරතුරු දැන ගැනීමට ඇමතුවාට අංක 01, ඔබන්න 02.....09 දක්වා ඔබන්න කියනවා පැය ගණන් රැදී ඉන්නවා උත්තරයක් ගන්න.ඒ වාගේ මේකත් නිශ්කාරනයක් ම වෙයි.

:       0       2

ganegoda Sunday, 06 November 2022 08:03 PM

රාජපක්ෂ හොරු ඉන්න තැන් තාම පොලීසිය දාන්නේ නැද්ද? අර දියවන්නාවට වෙලා ඉන්න බැංකු හොරු ගෙනත් දාන්නේ නැද්ද?

:       0       1

BamunuarachchiMonday, 07 November 2022 08:31 AM

ඔබත් නිකන් ජෝනියා වගේනේ මාළුවා ගැන කතා කලත් මැක්කගෙන් ඉවර වෙනවා. ඔහේගේ මලබද්ධයටත් රාජපලෂලා පලිද? නැතිනම් තව මල්ලි, නංගී කෙනෙක් පවුලට එකතු උනාමත් රාජපලෂලාට බනිනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 640 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1142 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 504 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1360 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 751 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3160 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1890 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site