(රොමේෂ් මධුෂංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යාපනය - පේදුරුතුඩුව පාරේ වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් යටකර පලායාමට උත්සාහ කළ කැබ් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ස්වාභාවික වැලි නිධියක් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම මාර්ග බාධකය පවත්වාගෙන යන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට පැමිණි කැබ් රථයකට නැවතීමට කළ සංඥා කළ අවස්ථවේ පොලිස් නිලධාරීන් යටකර පළා යෑමට තැත් කළ අවස්ථාවේදී කැබ් රථය මාර්ග බාධක දෙකක් කඩගෙන ඉදිරියට ධාවනය කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි
එම වෙඩි ප්‍රහාර මධ්‍යයේ නොනවත්වා ධාවනය කර තිබූ කැබ් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනකු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් වි ඇති අතර ඔවුන් වෙඩි වැදීම් තුවාල ඇති බවට සනාථ වී ඇතැයිද ඔවුන් වයස අවුරුදු 23 සහ 26 බවට වාර්තාවි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
ඔවුන් ගමන් ගත් කැබ් රථය සොයා මේ වන විට පේදුරුතුඩුව පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පොලිස් නිළධාරීන් යට කර පළා ගිය කැබ් රථයට වෙඩි