(තුසිත කුමාර ද සිල්වා)
ගාල්ල පොලිසියේ බසයකින් ඉන්ධන ඇද්ද පොලිස් බස් රථයේ රියදුරු කොස්තාපල්වරයා ඩීසල් ඉන්ධන ලීටර් 11 ක් සමග අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජකාරී කටයුතු සඳහා පොලිසියේ පිරිසක් කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් බස්සවා ආපසු එන අතර තුර රියදුරු කොස්තාපල්වරයා මෙලෙස මොරගල්ල සංචාරක පොලිස් ස්ථානයට නුදුරින් පෞද්ගලික ස්ථානයකට බස් රථය ගාල් කර ටැංකියේ තිබූ ඩීසල් ඉවත්කර මුදලට විකිණීමේ අරමුණෙන් මෙම ක්‍රියාව සිදුකර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකාර පොලිස්කොස්තාපල්වරයා හබරාදුව පොලිස් වසමේ පදිංචිකරුවකු වන 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
රජයේ දේපළ වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිස් බසයෙන් තෙල් ඇද්ද පී.සී මාට්ටු