(යොහාන් භාසුර)
බස්නාහිර පළාතේ උසස්ම පොලිස් නිලධාරියෙකු තමා හිතවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 30 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් සකස් කර එම පළාතේ පොලිස් ස්ථානවල නව ස්ථානාධීපතිවරු ලෙස පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
අදාල උසස් පොලිස් නිලධාරියාගේ නීති විරෝධී යයි කියන නියෝග ක්‍රියාත්මක නොකරන ස්ථානාධිපතිවරු ඉවත්කර ඔහුට හිතවත් දූෂණ චෝදනා ඇතැයි කියන නිලධාරීන් පත් කිරීමට සූදානම් වන බවත් මෙම වසරේ මැයි 9 වෙනිදා අරගල සම්බන්ධයෙන් රට පුරා ඇති වූ සිදුවීම් මූලික කරගෙන අදාළ උසස් පොලිස් නිලධාරියා ඇතැම් ස්ථානාධිපතිවරුන්ගෙන් පලිගැනීමේ ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවද පොලිස් නිලධාරීහු පවසති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් ලොක්කෙක් තනතුරු ලේඛනයක් සකස් කරලා